Bad breath..//

unfortunate

Member
Sep 5, 2014
3
0
0
in the hell
මචන්ලා මේක මට දැනට අවුරුදු 10 ක විතර ඉදන් තියෙන ප්‍රශ්නයක්.මගේ කටින් smell එකක් එනවා. මම අරක්කු සිගරට් බොන්නෙත් නැහැ, හැමදාම උදේට රෑට දත්මදිනවා. මොනව කලත් ටික වෙලාවකින් smell එකක් එනව කියල මට තේරෙනවා . කරන්ඩ පුලුවන් හැම දේම කලා බන් නෙට් එකෙයි යුටියුබ් එකේත් බලලා ට්‍රයි කලා. මේක හින්දා කාත් එක්කවත් direct කතා කරන්නවත් අප්සෙට්. මොකද ඒ පුද්ගලයට ඒක දැනේ කියලා.මටනම් දැන් ජීවිතෙත් එක්ක එපා වෙල තියෙන්නෙ මේ කරුම ලෙඩේ හින්දා. අවුරුද්දකට සැරයක් දත් සුද්ද කරනවා ඒත් වැඩක් නැහැ. බැක්ටිරියා ප්‍රශ්නයක් නම් මෙහෙම වෙනවද. උබල දන්න කාට හරි මෙහෙ ප්‍රශ්නයක් තිබිල ගොඩ ගිය කවුරු හරි ඉන්නවද?antibiotics පවිච්චි කලොත් හරිද. දන්න කවරු හරි උපදෙසක් දෙන්න ලොකු උදව්වක් :cool::no::no::no:
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    කට ගද ගහනවාට පුවක්,සාදික්කා තල සමවගෙන උදය හිස්බඩ කා ඇල් දිය බොන්න.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හොද ඩොකෙක්/ වෙද මහත්තයෙක් හම්බවෙයන් මෙතන තනි ඇහෙන අඩන් නැතිව..
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    matchan
    kate ganda enna heethu keepayak thiyanawa.
    samanyen kiyanne maasa 6kata warak dath sudda karannaiii. eeka umbe dentis ekka katha karaganna.
    anik pradana karane thama gastritis... eeka wenama kathawak.
    mata nikamata hithenawa umbage hithada kiyalath(pissu newei. eth mental case ekak)

    thawa heethu godak thiyanawa
    vidurumas rooga.
    diyawediyawa...........


    kookatath dentist hambuweyan..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    uba ooka ahannama fake ekak haduwada :sorry: mcn bulath wita kaapan tika dawaskin ooka hariyanawa. sigarat nobiwwata kamak na arakku beepan oyaokkama suddawela yanna
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Tonsil stones da danne mchn ugura hariye balapan sudu pata keta keta wage tieyawada kiyala..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කිඹුල් දොස්තර අමතපන්
    අනිවා හෙල්ප් එකක් දෙයි
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mama danna vidiyata gastritis walata Karen gada enawa..gastritis wadinam Beth gamin ikmanata.
    Samaharavita ube hitha wennath puliwan machan.ubata ube katin gadak enawa kiyala hithenawanm loku prashnayak.passe oka puruddakata yanawa.munata muna balala katha karanne nathuwa yanawa kagewath.issellama oyata gadak enawamai kiyala sure karaganna.
    Wadi wisthara sadaha dath kimbula amathanna.
     

    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    uba badagini welaawata witharak kema kaapan. nethnam uba badajaari kamata kewoth bade kema dirawanne nethuwa
    pal welaa kata gada gahanna patan gannawa
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    oka aula aga athule isneee mama hithanne oya kana kama gana salakilimath wenna ona , ushna nathi ahara ganna ona / wadagathma deee wathura godak bonna ona wathura nathi wunahama chuu kahapata yanwa e wagema thami katin pita danwa gada , nath nam dadiya danakota samharunge dadiya gadai e oyata samana hethuwak wathura bila godak wenasa balanna
    kada suwada gahana thawa kalina dewal wadak naha athule cause eka wathuranama bonna ona
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,453
    1,024
    113
    KANDY
    bumpthamai ban
    uba hamadema karala ne,
    eth thama ehemai kiyanne ube baden gastric nisa enawada danne na.

    EK dath_kibula mahatha help ekak dei.
    hodama de doc kenek gawata yanda