මට මේක ඉවසන් ඉන්න බැරි නිසයි මේක උබලට කියන්නේ. මම බැඳලා දැන් අවුරුදු 5 වෙනවා. යාළුවෙලා තමයි බැන්දේ. එක දුවෙක් ඉන්නවා. මට ඉන්න හිටින්න ගෙයක් තියනවා. හොඳ රස්සාවක් තියනවා. අලුත් වහනයකුත් ගත්ත මිට ටික කලකට කලින්. මගේ ගෙදර වැඩ කටයුතු ඉවර කලෙත් පහුගිය අවුරුද්දේ. මම මගේ වයිෆ්ට දෙන්න පුළුවන් උපරිම සැප...