Wife Came Back

Upset Life

Member
Oct 24, 2014
10
3
0
මචන්ලා උබලට මතක ඇති මන් පහු ගිය දවස් වල නුලක් දැම්ම මගේ වයිෆ් මාවයි ලමයවයි දල ගිය දුක් බර කතාව. අනේ අද උදේ පාන්දර වයිෆ් අපහු ගෙදර ආව. මගෙන් වැඳලා සමාව ගත්ත. මන් සමාව දුන්න. කාගේ කාගේ අතිනුත් වැරදි සිද්ද වෙනවනේ. අනෙක අපි උනත් සියයට සියයක් නිවැරිදි නැහැ නේ.

පහුගිය ත්‍රෙඩ් එක.

http://www.elakiri.com/forum/showthread.php?t=1640153

මේ හැම දෙකටම පින් සිද්ද වෙන්න ඕනේ අපේ කට්ටඩි ගුරුන්නන්න්සේට. මම හැමදාම ඔහුට ණය ගැතියි. එතුමා ඉස්සලම අපේ කේන්දර බලන කෙනෙකුට කියල අපේ හඳහන් පරික්ෂා කාලා. පස්සේ අංජනමක් බැලුව. එකෙන් තමයි අපිට වෙලා තියන විපත් කොච්චර ද කියල දැන ගත්තේ.

අපේ දන්නා කියන කෙනෙක් අපිට ගෙවල් පාළුවක් සමග හුනියමක් කරලා. එක ගිය ඉරිදා කැපුවා. ඒක ආපිටම හරවල යැවුවා. අපි බලමු ඉස්සරහට කරපු උන්ට මොකද වෙන්නේ කියල.

අනේ අපේ කට්ටඩි ගුරුන්නාන්න්සේ ( ශාන්ත මහත්තය ) ඔබට අපි සදා ණය ගැතියි. එතුමා මගෙන් සත පහක මුදලක් අය කරේ නැහැ.

මම අදින් පස්සේ මේ ID එකෙන් එන්නේ නැහැ. මම ෆේක් එකක් හැදුවේ මට මේක ඔයගොල්ලන්ට කියන්න ලජ්ජා නිසා.

මට උපදෙස් දීපු විශේෂයෙන් pm එවල මාව සනසපු සියලු දෙනාටම මන් ණයගැතියි.
 
Last edited:
  • Like
Reactions: Kalindugayan

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    හූනියම් පිටින් දලා අපහු උබේ ගැනි අරුගේ පොල්ලෙ රහ හොරෙන් බලන්ඩ ගියොත් මොකො වෙන්නෙ?මොලේ කල්පන කරන වැඩ කරපන්.ඔය වගේ හොර ගැනු ගහන plan හිතා ගන්නවත් බැ:oo::oo::oo::frown::frown::frown::frown::no::no::no::no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙයා හිතාගෙනඉන්නේ කිරියේ ඉන්න සේරම උන් වගේම හරක් කියලද කොහේද......:baffled:
    කට්ටඩියගේම ෆේක් ඇවිත් ඌව මාකට් කරනවා.....:dull:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    Nice Way Of Marketing Nigga ,, well played well played

    clapping_joker_batman_dark_knight.gif
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    :lol: ane manda ban,, oni ekkeknekta oni ekak kiyanda puluwan,, meken wenne aththa kiyana ekath trust karanda bari wena eka
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හිතෙන විදිහට නං, කට්ටඩි ගුරුන්නාන්න්සේ කියන්නෙත් උඹමයි. :lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Nice Way Of Marketing Nigga ,, well played well played

    clapping_joker_batman_dark_knight.gif

    මෙයා හිතාගෙනඉන්නේ කිරියේ ඉන්න සේරම උන් වගේම හරක් කියලද කොහේද......:baffled:
    කට්ටඩියගේම ෆේක් ඇවිත් ඌව මාකට් කරනවා.....:dull:

    dan neh bolaw wade theruneee

    Code:
        Quote:
         Originally Posted by [B]කට්ටඩි.ගුරුන්නා[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=17293648#post17293648"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] 
     [I][SIZE=4]මම ඔබතුමාට ඕනෙම නම් මම  වයිෆ් ව ගෙනත් දෙන්නම්. මගේ පවුද්ගලික මතයනම් ගිය උන් ආයේ වැද්ද ගන්න එපා.  ඒකෙන් අවැඩක්ම සිද්ද වෙයි.කොහොම උනත් උබට ඕනෙමයි නම් මම කරලා දෙන්නම්. මට  උබල දෙන්නගේ කේන්දරේ එවපන්. පුලුවන්නම් දරුවාගේ කේන්දරෙත් එවපන්.මම මාසයක්  ඇතුලත ගෙදරටම අපහු එන විදිහට වැඩ සලස්වන්නම්. අරන් ගිය මනුස්සයම අපහු උබේ  දෙපාමුලටම ගෙනත් දෙයි.හැබැයි මේක බන්දනයක් කරලා තමයි ගෙන්වන්නේ. මේක අපේ  පවුලටම අනන්‍ය උන විශේෂ බන්දනයක්.
    
    ගෙනාවට පස්සේ ගෑනිට ත්රුම්කරලා දීල යහමගට ගනින්. වැරදි කිරිම මනුෂ්‍ය  ගතියක් සමාව දීම දේව ගතියක් කියනවනේ. අවට පස්සේ මම පවුලටම ශාන්ති කර්මයක්  කරලා දෙන්නම්. ඒත් ගෑනි ආපහු යන්න පුළුවන්.එක සමහර විට අවුරුද්දකින්  දෙකකකින් වෙන්න පුළුවන්. එක නිසා ගෙනාපු ගමන් කවුන්සලින් වගේ දෙකට යොමු  කරපන්.මේක සතියක් පුරාවට පවත්වන විශේෂ පුජාවක්. මේක ඔබගේ නිවසේ තමයි  කරන්නේ. මට ප්‍රවාහන පහසු කම් සපයල දෙන්න ඕනේ. ඒවගේම ගෝලයටත් ඉඳුම් හිටුම්  දෙන්න ඕනේ. මගේ බොරු හැගිලි නැහැ. මම මේකට ලක්ෂයක් අය කරනවා. ඔන්න  ප්‍රසිද්ධියේම කිවුවා. හැබයි සත පහක මුදලක් එපා වැඩේ හරියනකම්. මම ගැරන්ට්  කරලා කියනවා මාසයක් ඇතුලත උබේ ගෑනි අඩාගෙන සමාව ඉල්ලන් ඉබේ දෙපාමුලට එනවා.  සමහර විට මාසයක් යන එකකුත් නැහැ. සති 2 කින් වගේ එන්නත් පුළුවන්. අවට පස්සේ  එයාට හොඳට තේරුම් කරලා දීපන්. තේරුම් ගියාට පස්සේ මන් බන්දනේ ඉවත්  කරන්නම්. බන්දන තියාගෙන ජිවත් වෙන්න අමාරුයි.
    
    කැමතිනම් මට email එකක් දාන්න. [EMAIL="[email protected]"][email protected][/EMAIL]. [/SIZE][/I]
        
    [SIZE=4]අනේ ලොකු දෙයක්. මම ගුරුන්නාන්න්සේ ඉල්ලන මුදලට වඩා  වැඩි ගානක් උනත් දෙන්න ලෑස්තියි. මම කේන්දර කොපි හෙට අනිද්දම හොයල  ගුරුන්නාන්සේ ට එවන්නම්. මට ගුරුන්නන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් ෆෝන්  නොම්මරෙකුත් ඊ මේල් එකේ එවන්න.[/SIZE]
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මෙයා හිතාගෙනඉන්නේ කිරියේ ඉන්න සේරම උන් වගේම හරක් කියලද කොහේද......:baffled:
    කට්ටඩියගේම ෆේක් ඇවිත් ඌව මාකට් කරනවා.....:dull:

    :rofl:
     
    gojabiya123

    Banned
    Oct 24, 2014
    28
    1
    0
    මචන්ලා උබලට මතක ඇති මන් පහු ගිය දවස් වල නුලක් දැම්ම මගේ වයිෆ් මාවයි ලමයවයි දල ගිය දුක් බර කතාව. අනේ අද උදේ පාන්දර වයිෆ් අපහු ගෙදර ආව. මගෙන් වැඳලා සමාව ගත්ත. මන් සමාව දුන්න. කාගේ කාගේ අතිනුත් වැරදි සිද්ද වෙනවනේ. අනෙක අපි උනත් සියයට සියයක් නිවැරිදි නැහැ නේ.

    පහුගිය ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1640153

    මේ හැම දෙකටම පින් සිද්ද වෙන්න ඕනේ අපේ කට්ටඩි ගුරුන්නන්න්සේට. මම හැමදාම ඔහුට ණය ගැතියි. එතුමා ඉස්සලම අපේ කේන්දර බලන කෙනෙකුට කියල අපේ හඳහන් පරික්ෂා කාලා. පස්සේ අංජනමක් බැලුව. එකෙන් තමයි අපිට වෙලා තියන විපත් කොච්චර ද කියල දැන ගත්තේ.

    අපේ දන්නා කියන කෙනෙක් අපිට ගෙවල් පාළුවක් සමග හුනියමක් කරලා. එක ගිය ඉරිදා කැපුවා. ඒක ආපිටම හරවල යැවුවා. අපි බලමු ඉස්සරහට කරපු උන්ට මොකද වෙන්නේ කියල.

    අනේ අපේ කට්ටඩි ගුරුන්නාන්න්සේ ( ශාන්ත මහත්තය ) ඔබට අපි සදා ණය ගැතියි. එතුමා මගෙන් සත පහක මුදලක් අය කරේ නැහැ.

    මම අදින් පස්සේ මේ ID එකෙන් එන්නේ නැහැ. මම ෆේක් එකක් හැදුවේ මට මේක ඔයගොල්ලන්ට කියන්න ලජ්ජා නිසා.

    මට උපදෙස් දීපු විශේෂයෙන් pm එවල මාව සනසපු සියලු දෙනාටම මන් ණයගැතියි.

    එළ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම ඕක කිව්වා කලින්ම ,කට්ටඩියා හොරා තමයි කියලා.