මට මේක ඉවසන් ඉන්න බැරි නිසයි මේක උබලට කියන්නේ. මම බැඳලා දැන් අවුරුදු 5 වෙනවා. යාළුවෙලා තමයි බැන්දේ. එක දුවෙක් ඉන්නවා. මට ඉන්න හිටින්න ගෙයක් තියනවා. හොඳ රස්සාවක් තියනවා. අලුත් වහනයකුත් ගත්ත මිට ටික කලකට කලින්. මගේ ගෙදර වැඩ කටයුතු ඉවර කලෙත් පහුගිය අවුරුද්දේ. මම මගේ වයිෆ්ට දෙන්න පුළුවන් උපරිම සැප දුන්න.
ඒත් මෑත කාලයේ අපේ ලග ගෙදරට මනුස්සයෙක් කුලියට ආව. මගේ වයිෆ් ඒ මනුස්සය එක්ක සම්බන්දයක් ඇති කරගෙන. පහුගිය සැප්තැම්බර් මාසේ ඒ මනුස්සය එක්ක මගේ වයිෆ් ගිහින්. මගේ දුව වත් දාල ගියේ. එත් මගේ දුව දුකෙන් ඉන්නේ වයිෆ් නැති නිසා. මට මේක බලන් ඉන්න බැහැ. මට ගියේ ගෑනිගෙන් නම් වැඩක් නැහැ. එත් මගේ ළමය වෙනුවෙන් මට මගේ වයිෆ් අපහු ගෙන්න ගන්න ඕනේ. මම හරි අසරණ වෙලා බන්. මට මේක ඇත්ත ID එකෙන් කියන්න බැරි නිසා ෆේක් එකක් හදන අවේ.
මට පුලුවන්නම් උදවු කරපල්ලා.