සුද්දියක් බැන්දොත්නම් ගොඩ තමයි.අපේ පැත්තේ එකෙකුත් බැන්දා.උෟ සුද්දියෙක්ට fb එකෙන් චැට් කරල තමයි affair එක පටන් අරන් තියෙන්නේ.ඔහොම කාලයක් ගිහින් සුද්දි ලංකාවට අාවා.උන් අන්තිමට වෙඩින් එක ගත්තා.එ් සුද්දි අැමරිකන්.ගතිගුණනම් කියන්න වරදක් නෑ.කොල්ලටත් සිරා අාදරෙයි.කොල්ලත් එහෙම තමා.පොර කීවෙ ලංකාවෙ...