iphone vs android phone

user32556

Member
Feb 16, 2017
6
0
0
මචන් මට iphone එකක් හරි android phone එකක් හරි ගන්න ඕන.උඹල හිතන විදිහට මොකක්ද හොද? ios එකෙයි android os එකෙයි තියන වෙනස්කම් මොනවද?පාවිච්චි කරන උන් කියහල්ලා
 
Last edited:

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    උඹ අලුත් එකවුන්ට් එකක් හදන් ආවෙ මේ මගුල අහලා මෙතන ඉන්න උන් ටික අවුස්සන්න නේ.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Dekama hodai. Awla thiyenne ubata kokada set wenne kiyana eka.
    Samahara ayata IOS set wenne ne , samahara ayata Android set wenne ne.
    Thawa meke thread ethi iPhone & Android gena ewa poddak kiyewwoth idea ekak ganna puluwan.
     
    user32556

    Member
    Feb 16, 2017
    6
    0
    0
    උඹ අලුත් එකවුන්ට් එකක් හදන් ආවෙ මේ මගුල අහලා මෙතන ඉන්න උන් ටික අවුස්සන්න නේ.

    na bn mama wadiya active wela hitiye na meke :D:P:rolleyes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    na bn mama wadiya active wela hitiye na meke :D:P:rolleyes:

    දෙකේම හොද නරක දෙපැත්තක් තියනවා. කිසිම ෆෝන් එකක් සර්ව සම්පූර්න නෑ
    මොකද එහෙම උනොත් ඊලගට එලියට දාන ෆෝන් එක මාකට් වෙන්නෙ නෑ.

    අයිෆෝන් 6 තිබ්බ එවුන් 7 ආව ගමන් පරන එක කීයකට හරි දීලා අලුත් එක ගන්නවා
    සැම්සුන් එස් 7 තිබ්බ උන් 8 ආවහම ඒක දීලා අලුත් එකක් ගන්නවා.

    මේක තමයි සර්කල් එක.

    සැමසුන් එස් 3 එකක් ඒ කාලෙ අරන් පාරෙ ගියෙ හරි උජාරුවෙන්
    දැන් දැක්කම හිනාත් යනවා.

    උඹට ඇපල් කන්න ඕනෙ නම් ඇපල් කාපන් හැබැයි ඒකෙ නෝගට් රස නෑ
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    උඹ අලුත් එකවුන්ට් එකක් හදන් ආවෙ මේ මගුල අහලා මෙතන ඉන්න උන් ටික අවුස්සන්න නේ.
    Ow bn samahara welawata aluth account walin ewith dapu thread
    walata bump dala rep kapala thibba bn mage.
    Juice bar help kiyala ekak & Job help kiyala ekak.
    Ai danne ehama karanne??
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මචන් මට iphone එකක් හරි android phone එකක් හරි ගන්න ඕන.උඹල හිකන විදිහට මොකක්ද හොද? ios එකෙයි android os එකෙයි තියන වෙනස්කම් මොනවද?පාවිච්චි කරන උන් කියහල්ලා

    :P:P
     
    user32556

    Member
    Feb 16, 2017
    6
    0
    0
    අැපල් ෆෝන්වල සිංදු,වීඩියෝ,ෆයිල් pc එකෙන් copy කරාට පෙන්නන්නෙ නෑ කියන්නෙ අැත්තද?මට එකෙක් කීව bluetooth කරන්න පුලුවන් අැපල් ෆෝන් දෙකක් අතර විතරයි කියල.වෙන ෆෝන් එක්ක බැරිලු.
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    අැපල් ෆෝන්වල සිංදු,වීඩියෝ,ෆයිල් pc එකෙන් copy කරාට පෙන්නන්නෙ නෑ කියන්නෙ අැත්තද?මට එකෙක් කීව bluetooth කරන්න පුලුවන් අැපල් ෆෝන් දෙකක් අතර විතරයි කියල.වෙන ෆෝන් එක්ක බැරිලු.
    iPhone ekata song iTunes eka haraha thamai danna wenne.
    Android wala wage direct danna be. photos ehama Airdrop kiyana option
    eken i to i share karaganna puluwan. wena phone ekakin song or video ekak
    iPhone ekata yawanna SHARE IT wage app ekak use karala puluwan but
    a yawana file pennanne app eke witharai.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    2 kama use karala tiyenawa, 2kema hoda naraka tiyenawa. ube ona kam anuwa tamai tirane wenne. ubata ona ewa kiyala dapan etakota puluwan balana.
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    iPhone ekata song iTunes eka haraha thamai danna wenne.
    Android wala wage direct danna be. photos ehama Airdrop kiyana option
    eken i to i share karaganna puluwan. wena phone ekakin song or video ekak
    iPhone ekata yawanna SHARE IT wage app ekak use karala puluwan but
    a yawana file pennanne app eke witharai.

    ඉතින් බන් වැඩක් නෑනේ හදිස්සියට මොකක්හරි වෙන ෆෝන් එකකින් දාගන්න බැරිනම්.
    අැයි දන්නෙ නෑ අැපල්කාරයෝ එහෙම හදල තියෙන්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දෙකම පාවිච්චි කරලා තියනවා.:yes:හොදම එක කියන්න බෑ,තෝ මෙතන ආතල් ගන්න හදන නිසා:growl: