මචන්ලා මට පොඩි අවුලක් තියනවා මට මේකට මොනව කරන්නද කියල හිතාගන්න බෑ.මං ඕස්ට්‍රේලියාවෙ කාලයක් අදුරගෙන හිටපු කෙල්ලෙක්ව සෙට් කරන් ඉන්නෙ.ඉතින් මේ සීන් එක දන්නවා ඔෆිස් එකේ කෙල්ලෙක්.ඒකි මට වදින්න එක එක කතා කියනවා සුද්දියො ලොකු කරන් ඉන්නව, කිසිම හැදියාවක් නැති උන්ට තමයි මුන් කැමති කියල එක එක කතා කියනවා...