Need help guys!

User667377

Member
Apr 12, 2018
8
1
0
මචන්ලා මට පොඩි අවුලක් තියනවා මට මේකට මොනව කරන්නද කියල හිතාගන්න බෑ.මං ඕස්ට්‍රේලියාවෙ කාලයක් අදුරගෙන හිටපු කෙල්ලෙක්ව සෙට් කරන් ඉන්නෙ.ඉතින් මේ සීන් එක දන්නවා ඔෆිස් එකේ කෙල්ලෙක්.ඒකි මට වදින්න එක එක කතා කියනවා සුද්දියො ලොකු කරන් ඉන්නව, කිසිම හැදියාවක් නැති උන්ට තමයි මුන් කැමති කියල එක එක කතා කියනවා ඔෆිස් එකේ අනික් කෙල්ලො,කොල්ලො එක්ක.සමහරුන්ට කියල තියනව මං සුද්දියො දාගෙන උන්ගෙන් දත ගලවනව කියල.මං ඉතින් මොකුත් කියන්න යන්නෙත් නෑ නිකං නැති ලෙඩ දාගන්නෙ මොකටද කියල.ඒත් මේක ඉවරයක් වෙන පාටක් නෑ මොකද හැමදාම මොකක්හරි හින්ට් එකක් ගහනවා.ඉතින් මටත් මේක එපාවෙනවා.මං මොකද කරන්න ඕන මචන්ලා.අනික එෆ්බී එකෙත් පෝස්ට් ෂෙයා කරනව මං දැක්ක මට වදින විදිහට හදලා.වෙලාවකට හොදට ලුණුඇඹුල් ඇතුව කියන්න තරම් තරහක් එනවා ඒත් ඉවසන් ඉන්නවා.මේකිට මොකක්ද මං කරන්න ඕන මචන්?ඇයි බන් මුං මෙහෙම හැසිරෙන්නෙ.යකෝ මං මට කැමති කෙල්ලෙක් දාගත්තම වෙන උන්ගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ.
 
  • Like
Reactions: ^Buddhika^

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Owa ohoma thamai ponnayo. Lankawe anatha sinhalu wena rataka un ekka gu irisiyai. Ithin ponna sinhalu ohoma katha hadanawa ponnayo. Ekawath therenne nadda.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Man ausi awata passe office kello msg karapu taram.jivitheta dekalath nethi un.hediyawa puke hangan inne lankawe un.ane balla nethuwa oya kellawa bedapan bn.lankawe unta wada dahen sampathai
     
    User667377

    Member
    Apr 12, 2018
    8
    1
    0
    Pure jelousy.puluwannan e kellawa marry karapan.bada yay para dige

    Ow bn.mama kohomath next year wage thamai machan marry karanna hithagena inne. Eth me office eke eki mehema katha hadana ekata mara aul bn.

    adow A kella ubata kamathi ethi

    Ammo mehema un nam kotiyak denawa kiwath epa

    Man ausi awata passe office kello msg karapu taram.jivitheta dekalath nethi un.hediyawa puke hangan inne lankawe un.ane balla nethuwa oya kellawa bedapan bn.lankawe unta wada dahen sampathai

    Aniwa bn me kella set unata passe thamai therune lankawe kello monunda kiyala.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචන්ලා මට පොඩි අවුලක් තියනවා මට මේකට මොනව කරන්නද කියල හිතාගන්න බෑ.මං ඕස්ට්‍රේලියාවෙ කාලයක් අදුරගෙන හිටපු කෙල්ලෙක්ව සෙට් කරන් ඉන්නෙ.ඉතින් මේ සීන් එක දන්නවා ඔෆිස් එකේ කෙල්ලෙක්.ඒකි මට වදින්න එක එක කතා කියනවා සුද්දියො ලොකු කරන් ඉන්නව, කිසිම හැදියාවක් නැති උන්ට තමයි මුන් කැමති කියල එක එක කතා කියනවා ඔෆිස් එකේ අනික් කෙල්ලො,කොල්ලො එක්ක.සමහරුන්ට කියල තියනව මං සුද්දියො දාගෙන උන්ගෙන් දත ගලවනව කියල.මං ඉතින් මොකුත් කියන්න යන්නෙත් නෑ නිකං නැති ලෙඩ දාගන්නෙ මොකටද කියල.ඒත් මේක ඉවරයක් වෙන පාටක් නෑ මොකද හැමදාම මොකක්හරි හින්ට් එකක් ගහනවා.ඉතින් මටත් මේක එපාවෙනවා.මං මොකද කරන්න ඕන මචන්ලා.අනික එෆ්බී එකෙත් පෝස්ට් ෂෙයා කරනව මං දැක්ක මට වදින විදිහට හදලා.වෙලාවකට හොදට ලුණුඇඹුල් ඇතුව කියන්න තරම් තරහක් එනවා ඒත් ඉවසන් ඉන්නවා.මේකිට මොකක්ද මං කරන්න ඕන මචන්?ඇයි බන් මුං මෙහෙම හැසිරෙන්නෙ.යකෝ මං මට කැමති කෙල්ලෙක් දාගත්තම වෙන උන්ගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ.

    මම නම් හිතන්නේ න කෙනෙක් ඔච්චර වෙනකන් බලන් ඉදි කියල.
    එහෙනම් උබ රහත් වෙන්න පෙරුම් පුරන එකෙක් වෙන්න ඕනේ.
    ඇත්ත කියපන් ...
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    මූ මේ ආතල් ගන්නවද කොහෙද බොරු දාලා..
    මොකෝ උබේ කටේ පිට්ටුද ගිහින් ඒකිට කෙලින්ම කියන්න මං මොන කෙල්ල එක්ක යාලු උනත් උබට මොකද උබ මගෙ කවුරුත් නෙමෙයිනේ. අනුන්ගේ කුණු හොයන්නේ නැතුව තමන්ගේ වැඩක් කරගන්න කියලා :P:P