Recent content by Username_Required

  1. Username_Required

    සිග්නල් කන්නා

    යකෝ මේ වීඩියෝ එකේ තියන එකයි උබ ඇදල තියන diagram එකයි දෙකක් උබ ඇදල තියන එකේ විදියට දකුණට සිග්නල් දාල වමට හරවන්න උබ හරකෙක් වෙන්න ඕනෙ මෙතන උබ දාල තියන වීඩියෝ එක දකුණට හරවල incoming lane එකට ගද්දි වමට සිග්නල් එක දානව වීඩියෝ එකෙ කාර් එක කොහොමත් දකුණට හරවන්නෙ ඌ හරවන ලේන් එකෙ ඇවිත් incoming traffic එකට...
  2. Username_Required

    සිග්නල් කන්නා

    මොන බූරු කතාවක්ද ඒක ඕකෙ අනිත් පැත්තනෙ බන් වෙන්න ඕනෙ සිග්නල් තියන්නෙ හරවන පැත්ත indicate කරන්න ගොන්නු වගේ වමට හරවද්දි දකුණට සිග්නල් දාන උනුත් ඉන්නව කියල දන්නෙ අදයි දකුනට හරවද්දි වමේ සිග්නල් දාන්න පුලුවන්ද වාහනවල ස්ටියරින් වීල් එක කපද්දිම සිග්නල් ලීවර් එක ඕෆ් වෙනවනෙ
  3. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    අඩෝ එහෙමද මේ මාස කීපයක ඉන්දන් තමා මේ අව්ල එන්න ගත්තෙ මොබිටෙල් වලට මාරු වෙන්න කාලෙ හරි උබට පිං විස්තරේ කිව්වට උබත් ඩයලොග් පාරිභෝගිකයෙක්ද
  4. Username_Required

    Questions ඩයලොග් උන්ගෙ බලු වැඩ

    පරක්කු උනා රිප්ලයි එකක් දාන්න මෙහෙම තමා නෙට්වර්ක් එක පෙනන්න
  5. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    හැම පක්ෂෙකටම තිබ්බට ඒවගෙන් ලොකු ලොකු වැඩ ගත්තෙ ජෙප්පොනෙ
  6. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    මොන ආණ්ඩුවක් බලේට ආවත් කාලයක් යනව රට එක්ස්පෝර්ට් ආර්ථිකයකට ගේන්න සල්ලි එන්න විදියක් හදා ගන්න ඕනෙ ජපන්, කොරියා, චීන, මැලේසියා, ඉන්දියා ගානට උන්ගෙ රටවල් ගෙනාව ඉස්සරහට දැනට වියට්නාම් ඒ වැඩේ කරන් යනවා බංගලියොත් හරි පාත් එකට එන ගමන් ඉන්නෙ උන්ගෙ රටේ දේවල් බැලුවම තව කාලෙකින් උනුත් වියට්නාම් ගානටවට් ඒවි
  7. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    උබලට මං දාපු ත්‍රෙඩ් එක තේරිලා නෑනෙ යකෝ අර පක්ෂෙ හරිද මේ පක්ෂෙ හරිද කියන එක නෙවෙයි අදහස් කරන්නෙ "එක එක පක්ෂ තමන්ට තියන තුරුම්පු ගහන හැටි ගැන" ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන්න ප්‍රශ්නයක් තියන තැනක් හොයල ඒක තමන්ට වාසි වෙන විදියට කන්ට්‍රොල් කරන්න ඕනෙ එළියෙන් ඉදන් බලන කොට තමා ගේම් එක රස විදින්න...
  8. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    බන්ධනාගාරෙ ඉඩ නැති කතා අනම් මනම් හැම ආණ්ඩුවක් ඉන්න කාලෙම තිබ්බනෙ රස පරීක්ෂකා ප්‍රමාද සීනුත් හැමදාම තිබ්බ ඒව එකට එකපාර කලබල උනා කියල හිතන්න බෑනෙ මේ බන්ධනාගාර වලි ටික ගානට ප්ලෑන් කරගෙන ආපු එකක් කියල මට හිතෙන්නෙ මුලින්ම ආණ්ඩුව හොරු අල්ලන සීන් එක පටන් ගත්ත ඊට පස්සෙ කුඩු මොබයිල් පෝන් හිරගෙදර...
  9. Username_Required

    රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

    තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ... ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක මොකද අනිත් පක්ෂවල...
  10. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ බන් idea එකක් නෑ ඒ ගැන
  11. Username_Required

    බයික් හෙල්මට් ගන්න කඩයක් 🫠

    හෙල්මට් ගද්දි ටිකක් වියදම් කරල හොද එකක් ගනින් බං වදුනොත් කුඩු වෙන්නෙ ඔලුව මෙන්න මේ ප්ලේස් එක සුපිරි මම 2024 හෙල්මට් එකක් ගත්ත ෆුල් ෆේස් ට්‍රැකර් ටයිප් එකක් 10000කට හෙල්මට් ගොගල්ස් දෙකත් ලැබුන ඒකට හොද රිවිව්ස් තියනව https://www.tavisgomotors.lk/
  12. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    මම මේ දැනුත් ලොග් වෙලා ඉන්නෙ අව්ලක් නෑනෙ උන්ගෙ secirity update එකක් ගියා ජුලි 22 එකෙන් අවුලක් වෙන්න ඕනෙ ලංකාවෙන් පිට නං ඉන්නෙ උන්ගෙ customer care කතා කරල බලහං උන්ගෙ trusted browser only කියල feature එකක් ඇවිත් තියනව ඒකෙන් කරන්නෙ අපි select කරගන්න browser එකකින් විතරයි ලොග් වෙන්න පුලුවන් ඒක ඔන්...
  13. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    ඔව් OTP එක ඉල්ලනව ඒක දුන්නම හරි
  14. Username_Required

    කොමර්සල් බැන්කු ෆයිය

    කිසිම අව්ලක් නැතිව ලොග් වෙන්වනෙ බං හැබැයි මම පාවිච්චි කරන්නෙ වෙබ් එක