Recent content by Uthmaxer

  1. Uthmaxer

    Game Of Thrones Season 01 - Sinhala Subtitle Help

    Thanks මචං ඇත්තටම මම ආසයි මේ කමෙන්ට් එකට.. ඒක තමයි වෙන්න ඔනේ.. මම GOT බැලුවේ ගොඩාක් කලින්... මේ අවශ්‍යතාවය ටිකක් වෙනස්.. කතාව ගැඹුරෙන් ඔළුවට දෙන්නයි ට්‍රයි කරන්නේ.. හරියට Lesson එකක් වගේ කියලා හිතන්නකෝ.. Thanks 🥰☺️
  2. Uthmaxer

    Game Of Thrones Season 01 - Sinhala Subtitle Help

    මමත් මෙතනින් ගන්න තමයි බ්‍රෝ ට්‍රයි කරේ ඒත් 2වෙනි එපියේ ඉදලා සබ්ස් නෑනේ... :no::(
  3. Uthmaxer

    Game Of Thrones Season 01 - Sinhala Subtitle Help

    GUYS, GOT Season 01 Full Episoide Series එකේ සිංහල සබ්ස් ගන්න තැනක්/Link එකක් තියනවා නම් කියන්න. Thanks..
  4. Uthmaxer

    ලක්ෂ 4ට අඩුවෙන් තියන සුපිරිම ලැප්එක...

    Thanks Bro. ඇත්තටම ඒක අමතක වුනා.. දැන් Update කරා.. (සාමාන්‍යයෙන් computer එක භාවිතා කරලා කරන වැඩ වලට අමතරව ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට නෙමෙයි යම්තාක් දුරට Video Editing, Graphic Design භාවිතා කරනවා. Games වලට ලොකු Intrest එකක් නෑ. Internet Surfing තමයි වැඩිපුරම කෙරෙන්නේ.)
  5. Uthmaxer

    ලක්ෂ 4ට අඩුවෙන් තියන සුපිරිම ලැප්එක...

    GUYS, රුපියල් ලක්ෂ 4ට අඩු මේ දවස්වල ගන්න තියන හොදම ලැප් එක මොකද්ද.? ගන්න හොද තැන් මොනවද? (සාමාන්‍යයෙන් computer එක භාවිතා කරලා කරන වැඩ වලට අමතරව ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් එකට නෙමෙයි යම්තාක් දුරට Video Editing, Graphic Design භාවිතා කරනවා. Games වලට ලොකු Intrest එකක් නෑ. Internet Surfing තමයි...
  6. Uthmaxer

    Plz Guys, Need Help...

    Guys, https://bit.ly/4t7Jek8 රිසර්ච් වැඩකට මට තොරතුරු ටිකක් අවශ්‍යයි.. Plz කට්ටිය සපෝර්ට් එකක් දෙන්න... https://bit.ly/4t7Jek8
  7. Uthmaxer

    SINHALA MOVIES

    ආදරෙයි bro..!
  8. Uthmaxer

    SINHALA MOVIES

    Guys, ධර්මයුද්ධය 01 තියනවානම් ලින්ක් plz..
  9. Uthmaxer

    SINHALA MOVIES

    Guys "YASODARA" thiynwa nam kynnako..
  10. Uthmaxer

    රු.100,000/- ගන්න පුළුවන් ලංකාවේ සුපිරිම ෆෝන් එක

    ස්තූතියි කමෙන්ට් කරපු සෙට් එකටම :giggle: , මේ සෙට් එක ඉතුරු වුනේ.. 01. Samsung A54 02. Apple 12 03. Samsung S20 Ultra මේ සෙට් එකෙන් කැමරා මොකද්ද හොදම සහෝ.. :yes::yes:
  11. Uthmaxer

    රු.100,000/- ගන්න පුළුවන් ලංකාවේ සුපිරිම ෆෝන් එක

    යාළුවනේ උපරිම රු.100,000/- ගන්න පුළුවන් Smart ෆෝන් එකක් ගැන අදහසක් ඕනේ.. APPLE or ANDROID Used or Brand New අවශ්‍යතාවය.. හොද කොලිටි ෆොටෝස් ගන්න පුළුවන් සුපිරි කැමරාවක් තියන.. 128GB මෙමරියක් තියන ෆෝන් එකක්... අදහසක් ඕනේ සහෝ ගන්න පුළුවන් තැනක් එක්කම කියාගෙන යන්න .... ස්තූතියි වේවා...
  12. Uthmaxer

    Sinhala Dubbed Movies

    Thank uu mchn..! :love: :love: :love:
  13. Uthmaxer

    NEED "BLAKCAT COMPOSE" SOFTWARE

    Yes Dear, I tried several times using Google but couldn't find that software. Thanks for the try.. :giggle: :love:
  14. Uthmaxer

    NEED "BLAKCAT COMPOSE" SOFTWARE

    යාළුවනේ... Blackcat Compose කියන Audio Compose Software එක හොයාගන්න ඕනෙ.. International School දරුවෙකුට..ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලින්ක් එකක් තියනවා නම් Plz හොයලා දෙන්න..... Thank you... :giggle: