යාළුවනේ උපරිම රු.100,000/- ගන්න පුළුවන් Smart ෆෝන් එකක් ගැන අදහසක් ඕනේ..
ස්තූතියි වේවා..

- APPLE or ANDROID
- Used or Brand New
- හොද කොලිටි ෆොටෝස් ගන්න පුළුවන් සුපිරි කැමරාවක් තියන..
- 128GB මෙමරියක් තියන ෆෝන් එකක්...
ස්තූතියි වේවා..
