අපට සමාන ග‍්‍රහලොවක්
නාසා තාරකා විද්‍යාඥයන් ජීවීන් පැවතිය හැකි ග‍්‍රහලොවක් සොයා ගෙන ඇතැයි යන්න පසුගියදා ලොව පුරා පැතිර ගිය වඩාත් සිත්ගත් ආරංචිය විය. අපේ සූර්යයට සමාන තරුවක් වටා සෑදුණු සෞරග‍්‍රහ මණ්ඩලයක ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි නිල්වන් ග‍්‍රහලෝකයක් (blue planet) ඇතැයි අසන්නට ලැබීම අසිරිමත්...