ඉන්ග්‍රීසීන්ගේ දහම් ප්‍රචාරණයට වඩා ඒ අය මුල් තැන දුන්නේ ව්‍යාපාරික කටයුතුවලට. ඒත් එක්කම ක්‍රිස්තියානි නිකායන් වලට ඒ අය යම් නිදහසක් දුන්නා. ඒ අතර කතෝලික සභාව නැවත වර්ධනය වෙන්න පටන් ගත්තා. මෙතෝදිස්ත, බැප්ටිස්ට්, ඇමරිකානු මිෂනාරි සේවය වගේ අනෙක් ක්‍රිස්තියානි නිකායන්ට අවස්ථාව දුන්නා. ඉංග්‍රීසීන්ගේ...