Breaking! පා.ම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු.

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඒ වෙලාවෙ මෙයා එයාගෙ සේවාලාභියෙක්ගෙ නඩුවක් කතා කරන්න ගිහින් ඒකයි එන්න බැරි වෙලා තියෙන්නෙ..
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    reverse after two hours,
    ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යයි
    ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යයි : THAT IS THE LEGAL PROCEDURE MY IGNORANT FRIEND
    ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යයි : THAT IS THE LEGAL PROCEDURE MY IGNORANT FRIEND
    okun apen horath kala. kooduwata giyama kala beelath inne ape tax salli walin! mona huttakda oi me!

    hire giyama thamange wiyadamen kala beela inna wada piliwelak hadanna ona!

    kooduwata giyama ::: SO WHATS YOUR OPTION?? LET HIM BE THE NEXT KING OF YOURS ???
    CRY @dilann BABY, CRYYYYYYYY
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යයි : THAT IS THE LEGAL PROCEDURE MY IGNORANT FRIEND

    ඇප ලබා අධිකරණ භූමියෙන් පිටව යයි : THAT IS THE LEGAL PROCEDURE MY IGNORANT FRIEND

    kooduwata giyama ::: SO WHATS YOUR OPTION?? LET HIM BE THE NEXT KING OF YOURS ???
    CRY @dilann BABY, CRYYYYYYYY

    ඒ උනාට ජෙප්පො කිව්වෙ, එක පෑන් පාරයි කියලනෙ. කලින් කිව්වෙ නෑනෙ, නඩු දාල ඇප දෙනව ආතල් එකේ එලියෙ ඉන්න කියල. ජෙප්පන්ට විරුද්දව නඩු දාන්න ඕනෙ බොරු පොරොන්දු දුන්න, මිනිස්සු බර ගානක් රැවැට්ටල චන්දෙ ගත්ත කියල.
     
    • Like
    Reactions: CohenLenstra

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඒ උනාට ජෙප්පො කිව්වෙ, එක පෑන් පාරයි කියලනෙ. කලින් කිව්වෙ නෑනෙ, නඩු දාල ඇප දෙනව ආතල් එකේ එලියෙ ඉන්න කියල. ජෙප්පන්ට විරුද්දව නඩු දාන්න ඕනෙ බොරු පොරොන්දු දුන්න, මිනිස්සු බර ගානක් රැවැට්ටල චන්දෙ ගත්ත කියල.
    එක පෑන් පාරයි කියලනෙ’ signifies consent to initiate legal proceedings, not an intention to override or circumvent the established procedure.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ආතල් නඩු දිනේ දන් නෑ බබා ඌ මාලදිවයින් වල පන් ගන්නවා . එයාපොට් එකේම කුදලන් යන්න ඕනේ බිම දාල හරවල මාංචු දාල . ලයිව් දෙන්න ඕනේ

    අලුත් කලාවක්