Recent content by Virtusan

  1. Virtusan

    කැනඩා ,USA එන්න ඉන්න.....

    මම USA අවේ දැනට අවුරුදු 6 කට විතර කලින්. Office එකෙන් තමයි මාව එව්වේ. එච්චර කට්ටක් කන්න උනේ නෑ job එකකට අව නිසා. IT field එකේ salary හොඳයි මෙහෙ. දැන් GC අරන් settle වෙලා ඉන්නේ. දේශගුණය ඉතින් ඉන්න තැන අනුව තමයි. ගොඩක් රස්නේ පැතිත් තියනවා සීතල පැතිත් තියනවා. දැනගන්න දෙයක් තියනවනම් අහන්න
  2. Virtusan

    Roller Coaster Help

    Mee ride eka awulak naa.. No inversions..eka hinda bayawenna deyak na.. Mamath inne US wala.. Habai mama meke gihilla nan naa.. Mama gihin thiyenne Disney world and Universal studios wala thiyana ewwa wala..
  3. Virtusan

    Green Card 2018 only few more hours left

    Na ehema scene ekak na
  4. Virtusan

    Green Card 2018 only few more hours left

    Apply කරේ නැත්තන් ඉක්මනට කරන්න. තව වැඩි වෙලාවක් නෑ https://www.dvlottery.state.gov/
  5. Virtusan

    Virtusa jobs ප්‍රෝඩාව!!!

    මේ ගොඩක් දේවල් ඇත්ත. හැබැයි එක දෙයක් ගැන පොඩ්ඩක් කියන්න ඔන. USA වලට එන්න උවමනාවක් තියනව නං pega join වෙන එක තමයි හොඳම දේ. ලංකාවේ ඉන්න නං Pega එන එක එච්චර වැඩක් නෑ මොකද Virtusa විතරයි ලංකාවේ Pega කරන්නේ. මමත් Virtusa join උනේ Pega වලට. දැන් ඉන්නේ US. Java, .Net හිටය නන් මෙච්චර ඉක්මනට මට US එන්න...
  6. Virtusan

    මේ මොකද මචන් මේ

    Na machan MP3 ohoma download karana eka illegal. Ekai reject une..
  7. Virtusan

    Samsung Google Galaxy Nexus for Sale - Rs 50000/=

    Machan Im planning to buy an SIII.
  8. Virtusan

    Samsung Google Galaxy Nexus for Sale - Rs 50000/=

    I mean I bought it brand new from Singapore.. I dont think this is there in SL.. Or is it ?
  9. Virtusan

    Samsung Google Galaxy Nexus for Sale - Rs 50000/=

    4 month used brand new Samsung Google Galaxy Nexus for sale Rs 50000/ = DM me if you are interested More info http://www.google.com/nexus/ http://www.gsmarena.com/samsung_galaxy_nexus-4219.php
  10. Virtusan

    My new Internet speed :)

    Ow unlimited :)
  11. Virtusan

    My new Internet speed :)

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
  12. Virtusan

    software developer & QA

    QA walata wada nan Dev wala salary wadi. Im working @ virtusa for 5 years .Net vacancies mehe thiyanawada kiyala mama danne na. Pega kiyala field ekeka dev walata nan vacancies thiyanawa.. Salary gana danaganna orna nan mata PM ekak darnna