Virtusa jobs ප්‍රෝඩාව!!!

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
Ammo bn lankawe thiyenne chater company ne. a athin google wage company ekakata yanna puluwannam wasanawa thamayi kawru hari google ekata yanna try karala thiyenawada?
 
Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Mamath wada karanne virtusa. Aththama kiwwoth Virtusa eka lankawe hodama company eka wenawa me 2 groups wala ayata.

    01. normal degree thiyana fresh grad lata
    02. Senior manager(Tier 0) walin uda ayata

    Fresh grad kenekta godak dewal igena ganna puluwan . process models , Development strategies , code quality matrices , Dev release management , deployment , so on and so forth wage. (Luck eka big role ekak play karanawa ithin . hoda project ekakata set unoth goda)

    Senior managersla and architectlagen uda ayata sirama salary ekak gewanawa + loku project handle karanna hamba wenawa.

    Virtusa enawa nam hodama widiha - Fresh grad vidihata join wela experience eka hadagena . wena company ekakata gihin uda tier ekakata demand salary ekakin ena eka.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Ammo bn lankawe thiyenne chater company ne. a athin google wage company ekakata yanna puluwannam wasanawa thamayi kawru hari google ekata yanna try karala thiyenawada?

    Google yanna lankawe kenek ta nam godakma amarui bn. Kauru kohoma kiwwath oka thama aththa. mama danna aiya kenekta palantir eken job offer ekak awa. but he got masters in one of the top 5 universities in world.
     
    Virtusan

    Junior member
  • Dec 17, 2008
    736
    11
    18
    මේ ගොඩක් දේවල් ඇත්ත. හැබැයි එක දෙයක් ගැන පොඩ්ඩක් කියන්න ඔන. USA වලට එන්න උවමනාවක් තියනව නං pega join වෙන එක තමයි හොඳම දේ. ලංකාවේ ඉන්න නං Pega එන එක එච්චර වැඩක් නෑ මොකද Virtusa විතරයි ලංකාවේ Pega කරන්නේ.

    මමත් Virtusa join උනේ Pega වලට. දැන් ඉන්නේ US. Java, .Net හිටය නන් මෙච්චර ඉක්මනට මට US එන්න වෙන්නේ නෑ කොහොමවත්. Pega වලට US වල තියන ඉල්ලුම ගොඩක් වැඩි. අනික මෙහෙ Pega developers ලට Java, .Net developers ලට වඩා ගොඩක් පඩි වැඩී. USA එන්න නං අදහස Pega join වෙලා US ඇවිල්ල වෙන ජොබ් එකකට පනින්න පුළුවන් ලේසියෙන්ම. මම දැන් මෙහෙ Green Card හදන් මෙහෙ settle වෙලා ඉන්නේ. මෙහෙ එන්න idea එකක් තියනවා නං ඕන දෙයක් අහන්න
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මේ ගොඩක් දේවල් ඇත්ත. හැබැයි එක දෙයක් ගැන පොඩ්ඩක් කියන්න ඔන. USA වලට එන්න උවමනාවක් තියනව නං pega join වෙන එක තමයි හොඳම දේ. ලංකාවේ ඉන්න නං Pega එන එක එච්චර වැඩක් නෑ මොකද Virtusa විතරයි ලංකාවේ Pega කරන්නේ.

    මමත් Virtusa join උනේ Pega වලට. දැන් ඉන්නේ US. Java, .Net හිටය නන් මෙච්චර ඉක්මනට මට US එන්න වෙන්නේ නෑ කොහොමවත්. Pega වලට US වල තියන ඉල්ලුම ගොඩක් වැඩි. අනික මෙහෙ Pega developers ලට Java, .Net developers ලට වඩා ගොඩක් පඩි වැඩී. USA එන්න නං අදහස Pega join වෙලා US ඇවිල්ල වෙන ජොබ් එකකට පනින්න පුළුවන් ලේසියෙන්ම. මම දැන් මෙහෙ Green Card හදන් මෙහෙ settle වෙලා ඉන්නේ. මෙහෙ එන්න idea එකක් තියනවා නං ඕන දෙයක් අහන්න

    look at your name :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙහෙ ක්ලාස් එකෙන් වැඩක් තියෙනවද කියන එකනම් දන්නෙ නෑ මචන්.
    ඒක කමක් නෑ කියමුකො, ක්ලාස් නැතත් වැඩ හොදනම් දෙන්න එපැයි මචන් අඩුම තරමින් අනිත් කම්පැනි වලට වඩා 4000ක් 5000ක් අඩුවෙන් වත්.
    මේක එහෙම නෙවෙයිනෙ බන්, හිතාගන්න බැරි තරම් අඩුයිනෙ අන්න ඒකයි ප්‍රශ්නෙ.
    මේකෙ කලින් කට්ටිය කිව්ව වගේ මෙකෙ අඩු පොශිශන් වලට සැලරි අඩුම අඩුයි, ඉහළ ඒවට දෙනව නාන්න සැලරි.
    ඒකනිසා තම්යි ගොඩක් ASEල QA ඇසොසියේට්ල ඕකෙ වැඩි කල් ඉන්නෙ නැත්තෙ, ඉහළ තනතුරු වල අය මලාට virtusa එක දාල යන්නෙ නෑ.
    ගොඩක් අය virtusa කිව්වම හිතන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව ඇති කියල. ඒත් එහෙම නෑ, මේකෙ අවුල් දන්නෙ ඒ අවුල් වලට වැටුන එවුන් විතරයි. වැඩ කරන එවුන් පවා සමහර සීන් දන්නෙ නෑ, මොකද මේකෙ මැනේජ්මන්ට් එකෙන් HR එකෙන් ලස්සනට ඒ අවුල් ටික හන්ගනව අතුලෙ උන්ටවත් මාට්ටු නොවෙන්න.
    .NET කරන අයවනම් මචන් දන්නෙ නෑ, සැලරිවල වෙනසක් ඇති හැබැයි ලොකු වෙනසක් වෙයි කියල හිතන්න අමාරුයි.
    මොකද දැන් මේකෙ එම්ප්ලෝයීස්ලව ගනන් ගන්නෙ නෑ, "ඉන්නවනම් හිටපන් නැත්නම් පලයන්" වගේ තමා. පඩි මදි කියල ASEල 10ක් ගියත් ඌ ගන්න ගානෙන් බාගෙකට උනත් (10ක් දුන්නත්) අනිත් දවසෙ උදේ වෙනකොට fresh graduates 100ක් මේකට එනව කියල දන්නව.
    virtusa eke pattamata thana kiyalane bn aranchiya :D
    meke thav athreads godak giya QA un va ehema ganne 8000ta kiyala bn :D
    ithin machan anith evageth ASE lata gevanne oya ganamai neda??
    mn meke yan athreads valinmai eka danagaththe habai,Moratu unvalu vadi ganata ganne:yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Salary may vary but not much

    virtusa eke pattamata thana kiyalane bn aranchiya :D
    meke thav athreads godak giya QA un va ehema ganne 8000ta kiyala bn :D
    ithin machan anith evageth ASE lata gevanne oya ganamai neda??
    mn meke yan athreads valinmai eka danagaththe habai,Moratu unvalu vadi ganata ganne:yes::yes:

    මම දන්න හැම අලුත් Java-ASE කෙනෙක්ටම ඔය ගාන තමා, මීට අවුරුද්දකට/අවුරුදු කීපයකට කලින් ASE ගිය උන්ගෙ සැලරිනම් වැඩි ඇති. :lol:
    හැබැයි මම virtusa එකේ 1000ක් (දෙමටගොඩ එකේ ඔක්කොම 2000කටත් වැඩී) විතර ඉන්න හැම ASE කෙනෙක්වම දන්නෙන් නෑනෙ මචන්, එහෙම උනත් ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ.

    SE ලෙවල් එකේනම් සැලරි වෙනස්කම් වෙන්න පුලුවන් මචන්, මොරටුවෙ නම්, වෙන යුනි එකක උනත් බැච් ටොප් වගේ නම්.
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම දන්න හැම අලුත් Java-ASE කෙනෙක්ටම ඔය ගාන තමා, මීට අවුරුද්දකට/අවුරුදු කීපයකට කලින් ASE ගිය උන්ගෙ සැලරිනම් වැඩි ඇති. :lol:
    හැබැයි මම virtusa එකේ 200ක් 300ක් විතර ඉන්න හැම ASE කෙනෙක්වම දන්නෙන් නෑනෙ මචන්, එහෙම උනත් ලොකු වෙනසක් තියෙන්න විදියක් නෑ.

    SE ලෙවල් එකේනම් සැලරි වෙනස්කම් වෙන්න පුලුවන් මචන්, මොරටුවෙ නම්, වෙන යුනි එකක උනත් බැච් ටොප් වගේ නම්.
    ASE lata e gana venna athi bn denne,Moratu ayava kelinma SE ganna nisa venna athi eyalata vadi ganak denne :D
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mamat oke interview 1ta giya. ita passe 2nd ekatat giya. 3rd interview enna kiyaal ekata 2H witara tiyala call karala kiyanwa enna epa, a project 1 vacancy nalu, wena post 1 tiyanwa ekata interview kematinam ennalu.
    mama nikan hitiya ban. epa wuna
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    mamat oke interview 1ta giya. ita passe 2nd ekatat giya. 3rd interview enna kiyaal ekata 2H witara tiyala call karala kiyanwa enna epa, a project 1 vacancy nalu, wena post 1 tiyanwa ekata interview kematinam ennalu.
    mama nikan hitiya ban. epa wuna

    මටත් ඔහොම්මම සීන් එකක් වුනා බං. ලාස්ට් friday call එකක් ආවා workshop එකක් තියෙනවා එන්න කැමතිද කියලා. details කිව්වෙ නෑ call එකෙන්, mail එකක් එවන්නම් කියලා කිව්වෙ. monday උදේ එනවා mail එකක් 11.30ට, 12.00 වරෙන් කියලා :rofl: මම මාලබේ ඉදලා ඩෙමටගොඩ පලයන්කො 12.00 :rofl:

    zxc35zY.jpg

    jRy3Qs8.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පලවෙනි ජොබ් එකේ හැමදාම තියාගන්න කොම්පැනි සහ අවුරුද්දකින් දෙකකින් මිනිස්සු වෙන තැනකට යවන්න හදන කොම්පැනි ගැන මගේ තියෙන්නේ වෙනස් මතයක් ....ඒ වගේම එක තැනක පලවෙන්න ජොබ් හොයන අය ගැන තියෙන්නෙත් වෙනස් මතයක් .....

    රාමුවෙන් පිට සිතන්නේ නැති කල් සොයුර සොයුරියනි අපි වලේ

    outbox_1.jpg
     
    Last edited: