urajdrlk Nov 19, 2012 ඕනා කරන්නේ NetBook එකක්ද....?? එහෙමත් නැත්නම් Notebook එකක්ද....?? Netbook කියන්නේ Mini Laptop..... ඒවායේ DVD R/W එහෙම නෑ.... අනික ඉතින් ගන්නවා නම් ටොෂිබා තමා.... ඔරිජිනල් OS එක්ක තමා එන්නේ..... එතකොට ගාන, Notebook එකක් ගන්න ගාන වෙනවා....
ඕනා කරන්නේ NetBook එකක්ද....?? එහෙමත් නැත්නම් Notebook එකක්ද....?? Netbook කියන්නේ Mini Laptop..... ඒවායේ DVD R/W එහෙම නෑ.... අනික ඉතින් ගන්නවා නම් ටොෂිබා තමා.... ඔරිජිනල් OS එක්ක තමා එන්නේ..... එතකොට ගාන, Notebook එකක් ගන්න ගාන වෙනවා....
dinumadushan Oct 4, 2012 මචන්ලා මට මේවගේ out door ip camera එකක් ගන්න ඕනා Night Vision quality කොහොමද http://www.elakiri.com/forum/showthread.php?t=1491898
මචන්ලා මට මේවගේ out door ip camera එකක් ගන්න ඕනා Night Vision quality කොහොමද http://www.elakiri.com/forum/showthread.php?t=1491898