ආ තැනක්ස් මචං quick reply එකට. මාත් 1ක් ගන්න ඉන්නෙ ඒත් මේකෙ Thread කියෙව්වහම HP ගන්න බය හිතෙනවා. අනික තමයි company sealed box 1ක කලුපාට hp original sealed with labeled box 1ක් ද? youtube 1k unboxing hp dekke ehema. anika thamai godak refurbished hp site 1k dala tiyenawa...