80,000-90,000 අතර ලැපක්??

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මචන්ල.. 80,000-90,000 අතර ගන්න පුලුවන් හොඳ ලැපක් කියාපන්කො..
    Ultra book වලට යන්න නම් අමාරු වෙයි නේද??

    :confused::confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
    profilepic1489_1.gif

    urajdrlkට PM එකක් දාන්න.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
    profilepic1489_1.gif

    urajdrlkට PM එකක් දාන්න.
    මෙය මුදල් නොගෙවා ප්‍රචාරනය කරනලද දැන්වීමක් බව කරුණාවෙන් සලකන්න :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
    profilepic1489_1.gif

    urajdrlkට PM එකක් දාන්න.
    මටත් කීමට ඇත්තේ මේ හාදයා ගැන ම තමා..........
    බඩු ෂුවර්ය....වැනිලි නැත.............
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය එහෙ මෙහේ බඩ ගාගෙන කාලෙ නාස්ති කර ගන්න ඕනෙ නෑ. genuine warranty එක්ක අරගන්න මෙතනින් :
    profilepic1489_1.gif

    urajdrlkට PM එකක් දාන්න.
    :yes::yes:
    උරාජ් ගෙන් බඩුගන්න. එළකිරි කොල්ලෙකුට අත හිත දෙන්න !!!:D
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    ela ela..
    man last month gaththa
    Asus k55v, i5
    8gb ram, 2gb nvidia
    500hdd
    15.6
    3rd genertion..
    90000/=
     

    wajayanath

    Member
    Jan 31, 2007
    6
    0
    0
    කොහොමද දැන් තත්වේ අම්බානට රත් වෙනවද ? එළට ව&#3

    ;) :nerd: :eek:
    machan, man gaththa HP 4540s ekak Barclays lagen last week 88k wuna.

    i5 3rd Gen, 4GB 1600Mhz, 2GB ATi Dedicated VGA, 750GB HDD, USB 3.0, 15.6"
     

    wajayanath

    Member
    Jan 31, 2007
    6
    0
    0
    ගොඩාක් වෙලා Games Play කලොත් නම් රත්වෙනවා. එත් Processor 60-65 තමා Max. සාමාන්‍ය වැඩ කරද්දී නම් 40-45 තමා.....බැටරිය නම් 3.5-4.5hrs තමා බන්.

    ආ තැනක්ස් මචං quick reply එකට. මාත් 1ක් ගන්න ඉන්නෙ ඒත් මේකෙ Thread කියෙව්වහම HP ගන්න බය හිතෙනවා. අනික තමයි company sealed box 1ක ක‍ලුපාට hp original sealed with labeled box 1ක් ද? youtube 1k unboxing hp dekke ehema. anika thamai godak refurbished hp site 1k dala tiyenawa.

    http://h71016.www7.hp.com/html/hpremarketing/daily.asp

    " How do I decipher part numbers for refurbished products?
    After a computer has been refurbished, the original part number is appended with an "R", for example:

    • 1234567#ABA changes to 1234567R#ABA
    • 123456-123 changes to123456R-123
    If you want to search HP's product reference library for information, advisories, documentation, parts, or general question and answers about a particular system, revert the part number back to the original part number by removing the "R".


    මෙහෙම තියෙනවා hp site 1k. පොඩ්ඩක් බලලා කියනවද මචං කොහොමද තිබ්බෙ කියලා. හැබැයි පි‍ටින් නම් නියම ලැප් 1ක (quality wage penne hard use walata)

    barklays lath echcharama awulak ne neda warrenty walata?

    Thanks for your comments...:shocked::confused::eek:;)