JesonRulez Dec 4, 2015 එක එක pages අස්සේ රිංගන කොට අහුවෙනවා බන්. මට දැන් කපුගේ කියනකොටම මතක් වෙන අනිත් නම වැලිගමයා.
maraputha Nov 4, 2015 මචං, මේ ත්‍රෙඩ් ඒකෙ, http://www.elakiri.com/forum/showthread.php?t=1708933 'මහදුරු' කියන වචනෙ 'මහැදුරු' කියල වෙනස් කළොත් තමයි නිවැරදි වචනය වෙන්නෙ. මහැදුරු = මහ අැදුරු = මහාචාර්ය
මචං, මේ ත්‍රෙඩ් ඒකෙ, http://www.elakiri.com/forum/showthread.php?t=1708933 'මහදුරු' කියන වචනෙ 'මහැදුරු' කියල වෙනස් කළොත් තමයි නිවැරදි වචනය වෙන්නෙ. මහැදුරු = මහ අැදුරු = මහාචාර්ය
Jimmy Neutron Oct 6, 2015 Mchan weligama railway station eka eha paththe(galbokkata yanna plwn paare)railgate eka laga inawa sinhala wedek.ape ammawa dawasak sarpayek kaala ethanata ekkagena gya.samaharawita uba place eka dannawath athi.ethanata gihn poddak qyla blpn balla gana wisthare.saththunta nam beheth krnwada danneth naha.eth udawwak hari dewi neh
Mchan weligama railway station eka eha paththe(galbokkata yanna plwn paare)railgate eka laga inawa sinhala wedek.ape ammawa dawasak sarpayek kaala ethanata ekkagena gya.samaharawita uba place eka dannawath athi.ethanata gihn poddak qyla blpn balla gana wisthare.saththunta nam beheth krnwada danneth naha.eth udawwak hari dewi neh
JesonRulez Sep 11, 2015 යකොව්... මම උඹ සද්දයක් නැති නිසා නිකමට ඇවිත් උඹේ wall එක බැලුවේ. උඹ මට reply දාල තියෙන්නේ උඹේම wall එකේ කියාන්කෝ...
යකොව්... මම උඹ සද්දයක් නැති නිසා නිකමට ඇවිත් උඹේ wall එක බැලුවේ. උඹ මට reply දාල තියෙන්නේ උඹේම wall එකේ කියාන්කෝ...
waligamaya Sep 10, 2015 වැඩේ හොයල බැලුව. එක ඇත වගේ, පස්සේ ඒ කොල්ලට එන කිව්වා කෝකටත් උගේ පතෙනුත් සදරණය දන ගන්න එත් මු ආවේ නැ.
waligamaya Sep 10, 2015 අපේ සිද්දියේත් දෙනාම ඩොකලා. ප්ර්පොසල්. අපේ අක්ක හරිම සංවේදී කෙනෙක්, මාසයක් විතර කමරෙටවෙලා අඩ අඩ හිටියා. පස්සේ හිතහද ගත්ත. ඉප පසේ නියම අයිය කෙනෙක් සෙටවුන . දැන් හරිම සන්තෝසෙන් ඉන්නේ . අවසාන මොහොතේ හරි වෙච්ච දේ ලොකු දෙයක්.
අපේ සිද්දියේත් දෙනාම ඩොකලා. ප්ර්පොසල්. අපේ අක්ක හරිම සංවේදී කෙනෙක්, මාසයක් විතර කමරෙටවෙලා අඩ අඩ හිටියා. පස්සේ හිතහද ගත්ත. ඉප පසේ නියම අයිය කෙනෙක් සෙටවුන . දැන් හරිම සන්තෝසෙන් ඉන්නේ . අවසාන මොහොතේ හරි වෙච්ච දේ ලොකු දෙයක්.
JesonRulez Sep 10, 2015 අප්පට.. ඉතින් හොයල බලද්දී ඇත්තද බන්? අනේ මන්ද බන්. ටික කාලයක් ආශ්‍රය කරනකොට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුළුවන් නේ බන් මොන type එකේ පොරක්ද කියලා. ගෑනුත් අනේ මන්ද. මොනවා වුනත් අරූ හෙන පව් බන්. මට ඔහොම දෙයක් වුනා නම් කියලා හිතුනා බන්.
අප්පට.. ඉතින් හොයල බලද්දී ඇත්තද බන්? අනේ මන්ද බන්. ටික කාලයක් ආශ්‍රය කරනකොට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පුළුවන් නේ බන් මොන type එකේ පොරක්ද කියලා. ගෑනුත් අනේ මන්ද. මොනවා වුනත් අරූ හෙන පව් බන්. මට ඔහොම දෙයක් වුනා නම් කියලා හිතුනා බන්.