waligamaya
Reaction score
597

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • JVP ආණ්ඩුවක් එනකන් ලංකාව ගොඩ එන්නේ නෑ බන් කවදාවත්. :(
    වැලිගමයෝ.. මෙහෙත් හරි වැස්ස. ඔහෙත් හෙම වෙන්ටැ? :P
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
    සිරා? කොහොමද උඹ දායක වෙන්නේ? JVP එක හරහා ද බන්? අපිටත් සෙට් වෙන්න පුලුවන්ද?
    සිංහලයෝ, කොහොමෙයි ජීවිතේ? මේ පාර කාටෙයි දෙන්නේ ඔහේ?
    jvp එක මහින්ද විරෝදී විදියට වැඩපිළිවෙල ගෙන යනවා. අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. මයිත්‍රිට චන්දේ දෙන්න කියන්නෙත් නැහැ. ජනතව තීරණය කරන්න. හැබැයි මහින්දට විරුද්දව ප්‍රචරක කටයුතු පටන් ගන්නවා
    ඌ පොර වගෙ පොඩි එකාට කොල් කරල දාපු සඩ්ඩෙ ආයි අහපන්, මෙකෙ එවුන් කලෙ ඒක හරියට අහන්නෙ නැතිව මලකඩය මෙකෙ පොර කරා, අපි ඒක හොදට ඇහුව ඒ විතරක් නෙමෙයි ඌ කපපු කැලිත් ඇහුව.ඒක මෙකෙ එවුන් නිකන් ඇරියට අපි නිකන් අරින්නෙ නැහැ උබ ඌව අදුරනවන්ම් මගෙ මේ මැසෙජ් එක පෙන්නපන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1643857&page=6
    ඔව් බන්. දැන් හිමීට වැඩ ටික කරගෙන ඉන්නවා බන්. දවසෙම වැඩ ඉතින්. ඒත් හිතේ නිදහසින් කර ගන්න පුළුවන් මචන්. contract වගේ නෙමෙයි monthly salary නිසා.

    උඹට කොහොමද මචන්?
    අම්මටසිරි වැලිගමයා, කොහොමද මචන්? වැඩේ අල්ලගෙන යනවා බන්. දැන් නම් අවුලක් නෑ. කොහොමද බන් ඉතින් ජීවිතේ? දවසක ඒ පැත්තේ අනිවා එනවා මම.
    kukuloh, ada gedarada? mamath kalekin me paththe awe ban. moko wenne ithin? Umbe aluth business eka karagena yanawada? :)
    Internet කූරු ගාද්දී අහුවෙන ඒවා තමයි බන්. කපුගේ දැක්ක ගමන් මට මතක් වෙන්නේ උඹව. ඒකයි මේක දැක්ක ගමන් දුවගෙන ඇවිත් උඹට VM එකක් දැම්මේ. :D
    මොකක්ද මචන් company එක? මොනවා සම්බන්ද එකක්ද? උඹ Civil ද බන්? මම දෙනිපිටිය පැත්තෙන් යනවා හිටපු ගමන් බයික් එකේ. මෙහෙ ඉඳන් විනාඩි 15 දුර. වෙලාවක එන්නම් ඒ පැත්තේ.
    සිංහලයෝ, මොකෝ වැඩිය පේන්න නැත්තේ? වැඩ වැඩිද?
  • Loading…
  • Loading…
  • Loading…