Recent content by warangana2009

  1. warangana2009

    Drishyam 3 download link

    tama cam copy tyenne hindi eke....malayalam original avith godak dawas
  2. warangana2009

    පිත්තල බඩු පොලිෂ් කරන මැසිමක් ගන්න ඕන 🫠

    මචන්ලා පිත්තල බඩු ගන්න කව්රු හරි කියන්න.
  3. warangana2009

    දියසෙවල

    බිම(නාන තැන් වල) දියසෙවල යවන්න මොකුත් කෙමිකල් එකක් තියෙනවද?? (ක්ලෝරින් තමා හාඩ්වෙයාර් වලින් දෙන්නේ)
  4. warangana2009

    WHATSAPP HELP...

    up
  5. warangana2009

    WHATSAPP HELP...

    මචන්ලා WHATSAPP එකේ CLASS වල දාන LESSON සමහර වෙලාවට බලන්න බැරිවෙනවා..දවස් 2කින් වගේ එක නැති වෙනවානේ...ඒක DOWNLOAD කරගන්න විදිහක් තියෙදේ ???
  6. warangana2009

    IDM උදව්වක් ඕනි...

    meke IDM wage ne neda bro....
  7. warangana2009

    IDM උදව්වක් ඕනි...

    life time 8500 wage ne bro eth hari giye ne bro ------ Post added on 1788413589
  8. warangana2009

    IDM උදව්වක් ඕනි...

    re-install demma hari giye ne bro
  9. warangana2009

    IDM උදව්වක් ඕනි...

    එළකිරි යාලුවනේ මට ලොකු උදව්වක් ඕනි.. දැන් දවස් 3කට කලින් ඉදන් මගේ PC එකේ IDM එක පාවිච්චි කරද්දී මේ වගේ මැසේජ් එකක් එන්න ගත්තා දාලා තියෙන ෆොටෝ එකේ විදිහට. කලින් පාවිච්චි කරේ Internet Download Manager (IDM) v6.42 පරණ වර්ශන් එකක්... අපි වීඩියෝ එකක් DOWNLOAD කරන්න ගියාම ඔය ෆොටෝ එකේ විදිහට ඇවිත් ඊට...
  10. warangana2009

    Google Map

    යාලුවනේ මම google map එකේ ගෙදර තියෙන තැන ලකුනු කරා.. ඒත් ඒක මගේ ෆෝන් එකෙන් ගියාම ඒ තැන පෙන්නවා..වෙන කාගෙහරි ෆෝන් එකකින් යද්දී ඒ තැන පෙන්නේ නෑ.... අනිත් හැම එකක්ම පෙන්නවා...ඇයි ඒ?? අනේ දන්න කෙනෙක් ඒක කොහොමද හදාගන්නේ කියන්න...
  11. warangana2009

    පුසෙක් අල්ලන්න බෙහෙතක්

    මචන්ලා අපී දිහා හිලෑ නැති පුසෙක් ඉන්නවා.... ඌව අලන්න බෑ හපන්න හදනවා...ඉල්ලන්කන්න බෑ හැපුවොත් බෙහෙත් විදින්න වෙන නිසා... ඌට තුවාලයක් තියෙනවා බෙහෙත් දාන්න ඕනේ... අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න ඌව අල්ලගන්න නින්ද යන බෙහෙතක් දෙන්න බෙහෙතක් නමක්... ලොකු උදව්වක්..... 🙏🙏🙏🙏🙏🙏
  12. warangana2009

    Daraz හරහා වෙන AliExpress delivery ත් පට්ට පරක්කුයි නේ 🙁

    mageth dala dawas 5n awa ali eke...kurunegala....temu magulanam parakkui
  13. warangana2009

    Cashew කජු

    Kiri Kaju 1kg 500 ( Kurunegala)