අවධානය පිණිසයි...
finger print වැඩ නොමැති බවට පැවසෙන Apple 5S සහ 6 / 6s විශාල වශයෙන් මිලෙහි මද වෙනසක ikman.lk සහ face book mobile Group වල විශාල ලෙස විකිණීමට දමා ඇති අතර මේවායින් විශාල ප්‍රමාණයක් Copy Mother Board ගණයට වැටෙන අතර Original Apple Mother Board එක මේවායේ නොමැත.
:growl: :growl...