කෙල්ලනේ කොල්ලනේ

wasthi

Member
Jan 30, 2017
25
2
0
oya thiyenne gediya pitin template eka.
dan ithin uba danna kiyala language ekakin site eka hadala template eka dapan :rolleyes:

Thanks machan :)

:lol: It's okay

:yes: ඔව්...මේක HTML එකක් නේ...Osclass version එකක් තියෙනවද දන්නේ නැහැ...

එහෙම උනොත් Osclass සයිට් එකේ ඇතිනේ ටෙම්ප්ලේට් ගහන හැටි..එක බලාගෙන ටෙම්ප් එකක් හදල මේක බස්සපන්...:)

ඔය උඹ දාපු සයිට් එකත් එහෙම්ම තමා හදල ඇත්තේ...

ela bn, try ekak dennam :)
 
reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කෙල්ලනේ කොල්ලනේ, මට pahasu.lk එකේ දාල තියෙන Theme එක download කරගන්න Link එකක් දෙන්නකෝ. Free නම් වඩාත් හොදයි. paid උනත් අවුලක් නැහැ. ලොකු උදව්වක්. දවස් 3ක් විතර හෙව්වා. හම්බුනේනම් නැ :)

    ane manda bn, themes hadanne nethuwa real idea ekakata ekak hadapanko,, user friendly :( me ekakwath easy navigate be bn :frown:
     
    wasthi

    Member
    Jan 30, 2017
    25
    2
    0
    :yes: ඔව්...මේක HTML එකක් නේ...Osclass version එකක් තියෙනවද දන්නේ නැහැ...

    එහෙම උනොත් Osclass සයිට් එකේ ඇතිනේ ටෙම්ප්ලේට් ගහන හැටි..එක බලාගෙන ටෙම්ප් එකක් හදල මේක බස්සපන්...:)

    ඔය උඹ දාපු සයිට් එකත් එහෙම්ම තමා හදල ඇත්තේ...

    machan, Osclass wenuwata wena alternative cms ekak nedda bn :sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    machan, Osclass wenuwata wena alternative cms ekak nedda bn :sorry:

    ඕනේ තරම් ඇති බන්..පොඩ්ඩක් හොයල බලපන්...නැත්තම් කස්ටම් ගහපන්..නැත්තම් ඔය ටෙම්ප්ලේට් එක අත ඇරලා වෙන එකක් බලපන්...

    ඒ උනාට osclass තමයි දන්නා තරමින් හොඳ..මම නම් ඔය ක්ලසිෆයිඩ් සයිට් පස්සේ දුවන්නේ නැහැ...තේරුමක් නැහැ ලංකාවේ ඕව කරලා...

    ඔයිට වඩා හොඳ බිස්නස් මොඩල් එකක් තියෙන සයිට් එකක් හදපන් ප්ලෑන් කරලා..
     
    :sorry: idea ekak ne bn, ekai beluwe tikak katta kagena adagana yanna,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    reputation_neg.gif

    කෙල්ලනේ කොල්ලනේ 02-05-2017 04:52 PM ane puka nodee pala hutto. ube ammawa payakata ewanna berida? me udauwawath karapan

    මොන හුකන්නෙක් ද මේ...:lol::lol: