ප්‍රතික්ෂේප කිරීම උපායමාර්ගයක් නොවේ
IMF bailout inevitable for Sri Lanka, says Citibank...
Denial is not a strategy, Citi cautions Sri Lanka
ලංකාවේ බහුතරයක් මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙනවා.
සිංහල මීඩියා වල මේවා යන්නෙත් නැහැ , ගියත් බහුතරයකට අවබෝධ කරගන්නත් බැහැ.
නිදහසෙන් පස්සේ රට හරි පාත්...