Recent content by webhostingsw

  1. W

    ---FREE .COM domains---

    bumpzz
  2. W

    සුපර් සිම් එකකින් කොපි කරාම

    සුපර් සිම් එකකින් කොපි කරාම මචන්ලා සුපර් සිම් එකකට සිම් එකක් කොපි කරාම..එස් එම් එස් කෝල් ඒ සිම් 2 ටම එනවාද? :baffled:
  3. W

    ---FREE .COM domains---

    bumpz
  4. W

    ---FREE .COM domains---

    ලංකාවේ සමහරක් උන්ගේ හැටිනේ බන් ඕක..උදාහරණයක් දැන් බලපන් ෆයවර් සයිට් එක...තව අවුරැද්දක් යනකොට ඒකත් විකුනන් කාලා..සෙට් එකක් ඉන්නවා බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕන කියන උන් ඔන්න ඕකුන් තමයි කන්නේ ලංකාව.. :angry::angry:
  5. W

    keylogger Help

    gmail
  6. W

    ---FREE .COM domains---

    එක පාර ලාබ ලබන්න පුලුවන් ක්‍රම තියනවා නම් කවුරැත් බැහැල කරනවනේ බන්?:lol: ..හෙමිහිට දියුණු වෙන්න ඕනඅපි උපතින් සල්ලි කාරයො නෙවෙයිනේ.
  7. W

    ---FREE .COM domains---

    මගේ සල්ලි වලින් අරන් දෙන්නේ මචන්..නිකන් හම්බෙන්නේ නෑ
  8. W

    ---FREE .COM domains---

    උදව් කරන්න කැමති අය පී එම් එකක් දාන්න..
  9. W

    ---FREE .COM domains---

    ඔන්න මචන්ලා මම පොඩි වෙබ් හොස්ටින්ග් ආයතනයක් පටන් ගන්නයි යන්නේ..ඔයාලගේ අදහසුත් දැම්මා නම් හොදයි මගෙන් හොස්ටින්ග් ගන්න අයටත්..ගන්න අයව සෙට් කරලා දෙන අයටත් මම ෆ්‍රී .COM ඩොමේන් දෙනවා..