---FREE .COM domains---

webhostingsw

Member
Jul 26, 2013
9
0
0
ඔන්න මචන්ලා මම පොඩි වෙබ් හොස්ටින්ග් ආයතනයක් පටන් ගන්නයි යන්නේ..ඔයාලගේ අදහසුත් දැම්මා නම් හොදයි මගෙන් හොස්ටින්ග් ගන්න අයටත්..ගන්න අයව සෙට් කරලා දෙන අයටත් මම ෆ්‍රී .COM ඩොමේන් දෙනවා..​
 
Last edited:

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    වෙබ් හොස්ටින් බිස්නස් එක මේ දවස් වල කරන එක ලාබද මචන්? අනික වෙබ් හොස්ටින් කරාට වැඩක් නෑ හරියට සපෝර්ට් එක දෙන්නේ නැත්නම්.. :lol:
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    වෙබ් හොස්ටින් බිස්නස් එක මේ දවස් වල කරන එක ලාබද මචන්? අනික වෙබ් හොස්ටින් කරාට වැඩක් නෑ හරියට සපෝර්ට් එක දෙන්නේ නැත්නම්.. :lol:

    :yes: :yes: :yes:
     
    webhostingsw

    Member
    Jul 26, 2013
    9
    0
    0
    වෙබ් හොස්ටින් බිස්නස් එක මේ දවස් වල කරන එක ලාබද මචන්? අනික වෙබ් හොස්ටින් කරාට වැඩක් නෑ හරියට සපෝර්ට් එක දෙන්නේ නැත්නම්.. :lol:

    එක පාර ලාබ ලබන්න පුලුවන් ක්‍රම තියනවා නම් කවුරැත් බැහැල කරනවනේ බන්?:lol: ..හෙමිහිට දියුණු වෙන්න ඕනඅපි උපතින් සල්ලි කාරයො නෙවෙයිනේ.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    එක පාර ලාබ ලබන්න පුලුවන් ක්‍රම තියනවා නම් කවුරැත් බැහැල කරනවනේ බන්?:lol: ..හෙමිහිට දියුණු වෙන්න ඕනඅපි උපතින් සල්ලි කාරයො නෙවෙයිනේ.
    එළ එළ කරගෙන යමු. මම කිව්වේ.. ලංකාවේ ‍ගොඩක් උන් කොහෙන් හරි රීසෙලින් හොස්ටින් අරන්. රුයියල් 200ට 300ට විකුණනව. ලංකාවේ තව අඩුවට දෙන් තැන් ගොඩක් තියෙන නිසාත්, ලංකාවේ වෙබ් හොස්ටින් වල නම චාටර් නිසාත්, දැන් කොල්ලෝ රී සෙලින් කරන උන්ගෙන් ගන්නේ නැතිව කෙලින්ම Ipage, hostgator, godaddy , bluehost ...etc වගේ ඒවගෙන් ගන්නවනේ.. එතකොට වෙන්නේ.. අපේ හොස්ටින් කරන උන්ට එපා වෙනව.. පස්සෙ හොස්ටින් ගත්ත උන් හදිසියකට කෝල් එකක් ගත්තත් ෆෝන් වැඩ නෑ.. එතකොට උන් දුවන් එනවා.. එළකිරිය.. දානවා ත්‍රෙඩ් එකක් හොස්ටින් එකට විරුද්දව... ඒක හොස්ටින් කරන එකා දකිනවා.. ඉන් පස්සේ අර ත්‍රෙඩ් එක දාපු එකාගේ සයිට් එකනෑ..:rofl::P ඉතින් සිද්දි ගොඩයි.. තවත් සමහරක් එවා.. 99% down up තියෙන්නේ 1% යි :rofl::P ඔන්න ඕකයි ලංකාවේ ගොඩක්. හොස්ටින් වල තත්වය...

    ඒනිසා කස්ටර්මර් first තියාගෙන කරගෙන පලයන්. නැත්නම් ඔය එක රෙද්දක්වත් වැඩි කාලයක් තියෙන්නෑ.. :lol:

    ලංකාවේ සමහරක් උන්ගේ හැටිනේ බන් ඕක..උදාහරණයක් දැන් බලපන් ෆයවර් සයිට් එක...තව අවුරැද්දක් යනකොට ඒකත් විකුනන් කාලා..සෙට් එකක් ඉන්නවා බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕන කියන උන් ඔන්න ඕකුන් තමයි කන්නේ ලංකාව.. :angry::angry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ලංකාවේ සමහරක් උන්ගේ හැටිනේ බන් ඕක..උදාහරණයක් දැන් බලපන් ෆයවර් සයිට් එක...තව අවුරැද්දක් යනකොට ඒකත් විකුනන් කාලා..සෙට් එකක් ඉන්නවා බල්ලො මරලා හරි සල්ලි හොයන්න ඕන කියන උන් ඔන්න ඕකුන් තමයි කන්නේ ලංකාව.. :angry::angry:

    අනිවා.. :D මම නම් මචන් උබට කියන්නේ.. හොස්ටින් එකක් කරනව නම්.. premium hosting template එකක් දාගෙන.. පිටර උන්ට කරන්න කියල..fb එකේ ඒ රටවල්වලට අදාලව පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් දැම්මනම් සේල්ස් අනිවා සෙට් වෙනව.. ඔය ගොඩක් අපේ උන් $1ට 2ට මාසෙට ගන්නේ අපේ උන් වගේම රීසෙලින් කරන සුද්දන්ගෙන්.. ඒත් අපේ උන් ගන්නව.. මොකද පිටරටනේ.. :D ලංකාවේ නම චාටර් වෙලා තියෙන නිසා ඔය බිස්නස් එකක් මාර්කට් කරන්න හෙන කට්ටක් කන්න වෙනව.. උබගේ කැමත්තක්.. සුබ පතනව හොඳට කරගෙන යන්න පුලුන් වෙන්න කියල.. :D
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    reputation_neg.gif
    ---FREE .COM domains--- 07-26-2013 04:45 PM sadf