Recent content by weerasinghe

  1. weerasinghe

    Android Phone එක රොබෝවෙක් කරමු

    අඩේ මටත් Link එක දාහංකෝ
  2. weerasinghe

    Meet the Razer Phone 2! - Gaming Smartphone

    මේකට වැඩිය PoCo F1 එක හොදයිනේ බං...
  3. weerasinghe

    Forex Copy Trading - සෙටි වෙන්න

    ඒකත් test කරලා බලන්නම්...
  4. weerasinghe

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    මාසික වැටුප රු: 50,000 වැඩියි නම් ගෙවන්න ඔන කියලා තමයි මම අහලා තියෙන්නේ
  5. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම මේ Android App දෙක Download කරගෙන අහන්න හැදුවා විතරයි...
  6. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පට්ට කාලෙකට පස්සෙ නිකමට ඇවිත් යන්න ආවෙ...
  7. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තත්වෙ හොදයි
  8. weerasinghe

    1st DSLR

    ගන්නව නම් Sony A7ii එකක් ගනින්.. මැලේසියා ගිහිං අරගෙන ආවත් පාඩු නෑ මෙහෙ ගණන් එක්ක බලද්දි.
  9. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    xiaomi Redmi Pro එකක් root කරන්නෙ කොහොමද...?
  10. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    Custom ROM එකක් නෙවෙයි බං. Phone එකට Fastboot වලිං ROM එකක් ගහන්න කලිං මම උංට msg කරලා Unlock Permission ගත්තා
  11. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    ඉතිං බං ඒක ගන්නකොට, PlayStore තිබ්බනේ..
  12. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi Redmi Pro එකට එන Official 8.0.7.0 Fastboot ROM (international) එක හොයලා දෙන්න බැරිද?
  13. weerasinghe

    Wedding 2018 - [Middle Class Wedding Budget]

    රෙජිෂ්ට්‍රාර් ගාවට ගිහිං කසාද බැදලා, පට්ට චාම් විදිහට දෙපැත්තෙ නෑයොන්ට කෑම වේලක් දීහං, එතකොට 50,000 කට විතර කරගන්න පුළුවන් ලෝකෙට ණය වෙනවට වැඩිය ඒක හොදයි..