1. weerasinghe

    Android Phone එක රොබෝවෙක් කරමු

    අඩේ මටත් Link එක දාහංකෝ
  2. weerasinghe

    Meet the Razer Phone 2! - Gaming Smartphone

    මේකට වැඩිය PoCo F1 එක හොදයිනේ බං...
  3. weerasinghe

    Forex Copy Trading - සෙටි වෙන්න

    ඒකත් test කරලා බලන්නම්...
  4. weerasinghe

    මාසික පඩියට වැඩ කරන අය Income tax ගෙවන්න ඕනද

    මාසික වැටුප රු: 50,000 වැඩියි නම් ගෙවන්න ඔන කියලා තමයි මම අහලා තියෙන්නේ
  5. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම මේ Android App දෙක Download කරගෙන අහන්න හැදුවා විතරයි...
  6. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පට්ට කාලෙකට පස්සෙ නිකමට ඇවිත් යන්න ආවෙ...
  7. weerasinghe

    2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තත්වෙ හොදයි
  8. weerasinghe

    1st DSLR

    ගන්නව නම් Sony A7ii එකක් ගනින්.. මැලේසියා ගිහිං අරගෙන ආවත් පාඩු නෑ මෙහෙ ගණන් එක්ක බලද්දි.
  9. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    xiaomi Redmi Pro එකක් root කරන්නෙ කොහොමද...?
  10. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    Custom ROM එකක් නෙවෙයි බං. Phone එකට Fastboot වලිං ROM එකක් ගහන්න කලිං මම උංට msg කරලා Unlock Permission ගත්තා
  11. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    ඉතිං බං ඒක ගන්නකොට, PlayStore තිබ්බනේ..
  12. weerasinghe

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi Redmi Pro එකට එන Official 8.0.7.0 Fastboot ROM (international) එක හොයලා දෙන්න බැරිද?
  13. weerasinghe

    Wedding 2018 - [Middle Class Wedding Budget]

    රෙජිෂ්ට්‍රාර් ගාවට ගිහිං කසාද බැදලා, පට්ට චාම් විදිහට දෙපැත්තෙ නෑයොන්ට කෑම වේලක් දීහං, එතකොට 50,000 කට විතර කරගන්න පුළුවන් ලෝකෙට ණය වෙනවට වැඩිය ඒක හොදයි..
  14. weerasinghe

    සකෘදාගාමී වන අකාරය

    වස්තුකාමය 100% ක්ම නැති කරගන්න ඕන නෑ. ඒ වගේම පඨිඝය අවම කරගන්නත් ඕන
  15. weerasinghe

    Online Transaction Tax Added - Yahapalanaya in Action

    මචං... යහපාලනේ එන්න කලිනුත් BOC එකේ BOC ගිණුමකින් තවත් BOC ගිණුමකට Online Money Transfer කරද්දි රුපියල් 25ක් කැපුනා... BOC ගිණුමකින් තවත් NonBOC ගිණුමකට Online Money Transfer කරද්දි රුපියල් 50ක් කැපුනා...
  16. weerasinghe

    Photography ඉගෙනගන්න ආසා අයට කියා දෙන්ට ඕනෙ..

    කළාවක් විදිහට දිගටම ඉගෙන ගන්න ආසයි නම්, පල්ලෙහා සයිට් එකට ගිහිං Application එක Download කරගෙන 2017 Class වලට එන්න... http://www.npasslanka.org/Membership.html
  17. weerasinghe

    රාජ්‍ය කළමනාකරණ සහකාර interview ගැන දන්න අය

    මචං... ඉස්සරවෙලාම ඒ ලියුමෙ තියන විදිහට විභාග සහතික වල තියන නමයි, උඹේ උස්පැන්නෙ තියන නමයි ගැලපෙන්නෙ නැත්නම් දිව්රුම් ප්‍රකාශ ගනින්... පළවෙනි Interview එකේදි බලන්නෙ සහතික හරිද කියලා විතරයි... ඔය ටික හරිනම්, නාඩි වැටෙනවනම්, කංකුං මිටියක් උනත් ගන්නවා... (Exam එකට ලකුණු කීයද..?)
  18. weerasinghe

    Fax machine

    Normal Line එකක් තියනවනම්, ඒකටම Fax Line එකතු කරන්න කියලා Letter එකක් SLT එකට දුන්න නම් හරි එයාලා ඒ Option එක ඒකට එකතු කරයි. යවන Fax වලට තමයි Cost එක add වෙන්නේ..

    No contents