එක දවසක් අම්මට - හිතුණානේ යන්නට
තම පුතුගේ නිවසට - ඔහු දැකලා එන්නට
අම්මා එහි යන විට - සැංගී දොර ලඟ සිට
පැනපි ලේලි ඇඟටම - අමු හෙළුවැල්ලෙන් සිට
පිස්සු හැදිල දැයි තොට - ඉන්නෙ උපන් විලසට
නැන්දම්මා ඇහුව ලෙසට - ඈ ඇඹරෙයි විළිපිට
සමාවෙන්න මව් මට - හිතුවේ ඔහු විලසට
ඒකයි දොර අස්සෙ හිටං - පැන්නේ මේ විලසට...