Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Recent content by weere_singhe
Members
weere_singhe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
W
බයික් එක අම්පාරට ගේන්ඩෝන
දුර ගමන් luxury bus වල යට baggage දාන space එකේ බයික් අරන් යනවා. හැමදාම වැල්ලවත්තේ ඉදන් ජැෆ්නා යන බස් වල ඔහොම බයික් කොච්චර අරන් යනවද. ඉස්සෙල්ලම පුරේ ඉදන් අම්පාරට luxury bus එකක් තියේද කියලා හොයන්න, නැත්නම් පුරේ ඉදන් කොලබට ගෙනැල්ලා කොලබ ඉදන් අම්පාරට අරන් යන්න. කොලබ - අම්පාර නම් ඕන තරම් luxury...
weere_singhe
Post #8
Friday at 9:47 AM
Forum:
News and Updates
W
Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?
සිංහල බ්ලොග් බලන්න පුරුදු වෙලා හිටියා, එකෙන් තමයි මේක ගැන දැනගන්න ලැබුනේ. 2007 - 2008 වගේ කාලේ වෙන්න ඕන. මුල් කාලේ acc එකක් තිබුනේ නෑ.. නිකන් ඇවිල්ලා උඩින් බලලා යනවා. පස්සේ කලෙක acc එකක් හදාගෙන ලොග් උනේ. acc කීපයක් තිබුනා, පාස්වර්ඩ් අමතක උනාම අලුත් එකක් හදාගන්නවා. :ROFLMAO:
weere_singhe
Post #48
Friday at 8:01 AM
Forum:
ElaKiri Talk!
W
Dialog Fiber ඇවිල්ල
නුවර පැත්තේ ඉදන් නාවලපිටිය හරහා හැටන් පැත්තට ලයින් එකක් ඇදලා තියෙනවා, අවිස්සාවේල්ල පැත්තේ ඉදන් හැටන් පාරේ තව ලයින් එකක් අදින්න කණු දාලා තියෙනවා, ඒ එක ලයින් එකක වත්නම් DB බොක්ස් දැක්කේ නෑ.. ගිනිගත්හේන ටවර් එකට නම් ෆයිබර් ලයින් එකක් දීලා තියෙනවා.
weere_singhe
Post #28
Thursday at 4:50 PM
Forum:
ElaKiri Talk!
W
ආණ්ඩුවට වසර දෙකයි - රටට !සුබයි
ඔය පොස්ට් වලට වැටිලා තියෙන හා හා වලින් දැනගන්න පුළුවන් සුබේ තරම :ROFLMAO:
weere_singhe
Post #4
Wednesday at 12:46 PM
Forum:
ElaKiri Talk!
W
Dialog Fiber ඇවිල්ල
එයාලා දැන් රට පුරාම ෆයිබර් රින් එකක් දාගෙන යනවා. මම දැක්ක විදිහට එයාලා ටාගට් කරන්නේ එයාලගේ ටවර් වලට ෆයිබර් ලින්ක් එකක් දෙන්න.
weere_singhe
Post #4
Wednesday at 12:43 PM
Forum:
ElaKiri Talk!
W
කොළඹ වරායෙන් ඇල්ලූ කන්ටේනරය ඇතුළේ කිලෝ 420ක අයිස් මත්ද්‍රව්‍ය
ඕක ඔහොම නම් අර ආණ්ඩුව හොරෙන් පන්නපු 323 ඇතුලේ කොහොම තියෙන්න ඇතිද?
weere_singhe
Post #2
Tuesday at 12:23 AM
Forum:
News
W
පොඩි ලමයින්ට ඔන්ලයින් ක්ලාස් හොඳ නැද්ද? ගනන් ඉන්ග්‍රීසි... +වීක් සබ්ජක්ට්..
ඔන්ලයින් ඒවා හොදයි බන් හරි කෙනෙක්ගේ නම්. මම දන්නා ගොඩක් අයගේ ළමයි දැන් ඔන්ලයින් ඒවා කරන්නේ, අව්ලක් ගැන නම් කියන්නේ නෑ
weere_singhe
Post #6
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
W
ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?
100W හෝ 150W පැනල් එකක් - මේවා එක එක ගණන් වලට තියෙනවා අලුත් සහ පාවිච්චි කරපුවා. තමන්ගේ බජට් එකේ හැටියට තමයි. controller එක - අඩුම 2000 වගේ ඉදන් පාවිච්චි කරපු UPS එකක් - 3000 වගේ ඉදන් බැටරි - වාහනයකින් අයින් කරපු නමුත් 100% ක් නරක් වෙලා නැති බැටරියක් බැටරි කඩේකින් 2500 ක් වගේ යනකොට හොයාගන්න...
weere_singhe
Post #40
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
W
ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?
CEB උන් පිස්සු කෙලින වෙලාවට, වැස්ස කාලෙට බ්රේක් ඩවුන් වෙලා දවස් ගණන් ලයිට් නැතිව ඉන්නකොට, පායන කාලෙට ලයිට් කපනකොට ඔය වගේ සෙටප් එකක තියෙන වටිනාකම කියන්න බෑ.. මමත් පොඩියට 150W පැනල් එකක් දාගෙන ඔෆිස් එකේ ලැප්ටොප් ටික වැඩ කරන්න සෙටප් එකක් හදාගෙන තියෙනවා. CEB එකෙන් මොන පිස්සුවක් නැටුවත් මට ඔෆිස් එකේ...
weere_singhe
Post #37
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
W
ගෙයක් හදන ගමන් ඉන්නේ
බිත්ති පුළුවන් තරම් උස්සන්න. ඊට පස්සේ ෆිනිෂින් වහල ගහන්න එපා.. සාමාන්‍ය තිරස් සිවිලිම ගහන්න. සිවිලිම සහ වහලේ අතර අනිවාර්යෙන් ඉඩක් තියෙන්න ඕන එයා ෆ්ලෝ එකක් මේන්ටේන් වෙන්න. සිවිලිම සහ වහලේ අතර තියෙන එයා ෆ්ලෝ එක මේන්ටේන් වෙන්න එළියත් එක්ක ඕපන් තියන්න දැලක් ගහලා. හරියට සැලසුම් කලොත් ලස්සනට වැඩේ...
weere_singhe
Post #44
Aug 30, 2026
Forum:
ElaKiri Talk!
W
"දළදා පෙරහැර බලන්න එක සීට් එකක් රුපියල් 50,000යි!" – පදික වේදිකාවේ ප්ලාස්ටික් පුටුවටත් පනස් දාහක් අය කරන මහනුවර දැවැන්ත පෙරහැර ජාවාරම මෙන්න!
ඉතින් රජයේ ආයතනයක් සම්බන්ධ වෙලා කරන නගර සභාවේ රෙසවේෂන් එකේ පවා අවසාන රන්දෝලි එකේ අඩුම සීට් එක 17500 යි. ඉතින් ඕක අවුල් නම් නගරසභාවේ වැඩේම ඉස්සෙල්ලා රජයට නවත්නන්න පුළුවන්නේ.
weere_singhe
Post #20
Aug 27, 2026
Forum:
ElaKiri Talk!
W
ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු
ලාවළු ලංකාවට අවෙනිකයි වගේ මට මතක විදිහට
weere_singhe
Post #75
Aug 26, 2026
Forum:
ElaKiri Talk!
W
බස් එක ටයිල් කරා 💪💪💪
දොර තියෙන පැත්තට රටා කණු ටිකක් දාලා ෆිනිෂින් වලහයක් ගැහුවා නම් තවත් මරු :ROFLMAO:
weere_singhe
Post #32
Aug 22, 2026
Forum:
ElaKiri Talk!
W
මීගමුවෙ family එකකට ලන්ච් ගන්න පුලුවන් හොඳ තැන් මොනාද?
Sameeha Family Restaurant
weere_singhe
Post #6
Aug 22, 2026
Forum:
ElaKiri Talk!
W
Jetour G700 vs Toyota L250 , JETOUR දැන් ප්‍රාඩෝ එල් 250 එකක් වගේ එකක් ගහලා
බිස්නස් අයිඩියා :love2:
weere_singhe
Post #8
Aug 22, 2026
Forum:
ElaKiri Talk!
Top
Bottom