මම කලින් ත්‍රෙඩ් එකක් දාල ඇහුව විස්තර ටිකක්, වයිෆ් ප්‍රෙග්නන්ට් වෙලා චෙක්අප් එක ගැන තමයි දැනගන්න ඕනේ උනේ...ඒ ඔක්කොම සිද්ද උනා..දැන් ක්ලින්ක් වාර 3කට විතර ගියා..
මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක...https://elakiri.com/threads/wife-pregnant-help.1958242/
මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කලින් ත්‍රෙඩ් එකේ අහපුවට...