ටෙලිග්‍රෑම් ප්‍රධානී පවෙල් ඩුරොව් පවසන පරිදි මානව ඉතිහාසයේ විශාලතම ඩිජිටල් සංක්‍රමණය මේ මොහොතේ අප අත්දකිමින් සිටිමු.
2013 අගෝස්තු මස 14 වැනිදා ආරම්භ වූ ටෙලිග්‍රෑම් අද වනවිට මිලියන 500 කට වැඩි පරිශීලකයින් ප්‍රමාණයක් භාවිතා කරන අතර මේ මොහොතේද මිලියන ගණනින් නව පරිශීලකයින් එක් වෙමින් සිටී.
වෙනත් තරඟකාරී සමාජ මාධ්‍ය යෙදුම් විසින් මූල්‍යමය ප්‍රතිලාභ සඳහා තම පරිශීලකයින්ගේ දත්ත විකුණාදමන විට, ටෙලිග්‍රෑම් ප්‍රධානී පවෙල් ඩුරෝව් විසින් වසර 7 1/2 කට අධික කාලයක් පරිශීලකයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරමින් ටෙලිග්‍රෑම් පවත්වාගෙන ගියේ තම පුද්ගලික ධනය වැයකරමින් මෙන්ම ටෙලිග්‍රෑම් මිලදී ගැනීමට ඉදිරිපත් වූ යෝජනා සහ ටෙලිග්‍රෑම් වෙත මූල්‍යමය පරිත්‍යාග කිරීමට පරිශීලකයින් විසින් කළ ඉල්ලීම් ද ප්‍රතික්ෂේප කරමිනි.
ටෙලිග්‍රෑම් පරිශීලකයින්ගේ දත්තවල ආරක්ෂා වෙනුවෙන් දැඩි ප්‍රතිපත්ති මත සිටීම හේතුවෙන්ම රුසියාව, ඉරානය, චීනය ආදී රටවල් තුළදී ටෙලිග්‍රෑම් වාරණයට ලක්විය.
අද වනවිට රටවල් බොහෝ ගණනක් පවතින කොවිඩ් වසංගත තත්වය පිළිබඳ දැනුම්දීම් ජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා නිල මාධ්‍ය ලෙස ටෙලිග්‍රෑම් භාවිතා කරන අතර
()
රාජ්‍ය නායකයින් ද තොරතුරු සන්නිවේදනය සඳහා ටෙලිග්‍රෑම් වෙත එක්වෙමින් සිටිති.
()
ටෙලිග්‍රෑම් ඉතිහාසය තුළ මෙතෙක් වාර්තාවූ දැවැන්තම වර්ධනය 2021 ජනවාරි මාසයේ සිදුවෙමින් පවතින අතර ඒ පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරියේදී ගෙන ඒමට අප සූදානම්.
ටෙලිග්‍රෑම් යනු යෙදුමක් හෝ ආයතනයක් නොවේ - එය සංකල්පයකි
Leaving your Old Home behind?
Then leave this poster so that others know where to find you.