එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී...