[HELP] හෙල්ප් එකක් දෙන්නෝ.....
ඇතුලටම ඇවිත් බලන්නෝ තිය තිය ඉන්නේ නැතුව..
ඇතුලටම ඇවිත් බලන්නෝ තිය තිය ඉන්නේ නැතුව..
මට පොඩි Software එකක් ඕන කරලා තියෙනවා...පුලුවන්ම් කෙනෙක් ඉන්නවනම් මේක හොයල දෙන්න.Net Nanny කියන එක..මේකේ 5.1 තියෙනවා එක windows 7 වලට වැඩ කරන්නේ නැ...පුළුවන් කෙනෙක් හොයල දෙන්න..නැත්තම් බම්ප් කරන්න
Crack ekak hoya ganna ba ban