Recent content by wijaindu

  1. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    වටින අදහස් ටිකක් මචං. ස්කූල් ප්ලේයර්ස්ලා ටිකක් සෙට් කරගන්න කතා කරමින් ඉන්නේ ඉන්ටර්වීව්ස් ටිකකට බොහොම ස්තූතියි මචං. ගොඩක් වැදගත් පොයින්ට්ස් ටිකක් :love: ------ Post added on 1688007914 චැනල් එකේ SEO optimize කලා මම tutorials එහෙම බලලා. Key words දාලා, settings එහෙම හදලා. ආයෙත් බලන්නම් ඒක. ඔව්...
  2. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    ස්තූතියි මචං.. ඒ ටික වෙනස් කරගන්න ට්‍රයි එකක් දෙන්නම්. අපි දෙන්නම ටිකක් ඔඩ් කලර් වලට කැමති නිසයි එහෙම එඩිට් කලේ.. බොහොම ස්තූතියි මචං අදහස් ටිකට. සෑහෙන්න වටිනවා. ------ Post added on 1687976766 බොහොම ස්තූතියි මචං. ඒ ටික හදාගන්න ෆුල් ට්‍රයි එකක් දෙන්නම්. කොහොමත් lightnings වෙනස් කරන්න අපි කතා...
  3. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    අඩෝ එහෙමත් සීන් එකක් තියනවද? ඒ කිව්වේ මචං... ------ Post added on 1687975031
  4. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    පෝර්න් හබ් කරන්න බෑ මචං.. සත පහක් නොලැබුණත් මෙහෙම වැඩක් කලාම හිතට හරි නිදහස්.. සීයක් දෙසීයක් බැලුවත් හිතට සැහැල්ලුයි මචං
  5. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    බොහොම ස්තූතියි මචං වචන ටිකට සහ උපදෙස් ටිකට. ඒකිට ටිකක් ඉංග්‍රීසියෙන් කම්පීරින් කරගන්න අමාරුයි. නැත්නම් මමත් මුලින්ම ට්‍රයි කලේ ඉංග්‍රීසියෙන් කරන්න. අනිත් ටික කරන්න ට්‍රයි කරන්නම්.
  6. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    ස්තූතියි මචං..
  7. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    බොහොම ස්තූතියි මචං. සෑහෙන්න වැදගත් උපදෙස් ටිකක්.
  8. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    තාමනම් රිපෝර්ට් වැදුනේ නෑ මචං..
  9. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    දන්නවා බං..
  10. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    කසාදෙත් කෙළවෙන වැඩක් යකෝ උඹ යෝජනා කරන්නේ :no:
  11. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    හරි මචං ස්තූතියි මචං කමෙන්ට් එකට... ------ Post added on 1687965296 ඔන්න බලපං ඉතින් මම උපදෙස් ගන්න එවුන්ගේ හැටි... පොල්ලක් ගෙනැල්ලා ගහපංකෝ මට :no: ------ Post added on 1687965355
  12. wijaindu

    Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

    මචංලා. මීට මාස කිහිපයකට කලින් මගේ වයිෆ් වෙනුවෙන් Youtube Chennel එකක් හැදුවා. ඒක Sports news සම්බන්ධ චැනල් එකක් . මම Cricket commentator කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරනවා, ඒත් වයිෆ් ඒ ෆීල්ඩ් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන්ගන්න ආස නිසා මම එයාට ඒ වැඩේ කරන්න ඉඩදීලා ස්ක්‍රිපට්, වීඩියෝග්‍රැෆි...
  13. wijaindu

    Front-end development ඉගනගන්න ආස අයට

    හොඳ වැඩක් මචං. ජයවේවො. දිගටම කරගෙන යන්න. අවශ්‍ය උදව්වක් දෙන්නම්, channel එක සබ් කලා.
  14. wijaindu

    අපේ එස්ටෝනියා ගමන(Estonia)

    ෂා මරු ගමනක්. ඒ වගේම හොඳ සරලව කරපු පැහැදිලි විස්තර කිරීමක්. පොටෝස් ටිකත් මාර ලස්සනයි. හරියට මමත් එස්ටෝනියා සිටි එකක් ඉන්නවා වගේ දැනුනා. දැක්කම යන්න හිතෙන හෙලනික යුගයේ බිල්ඩින් සහ පාරවල්. යන්න ඕන ගමනක්. ස්තූතියි මිත්‍රයා.
  15. wijaindu

    කොදෙව්වෝ පව්!