Youtube Experts ලාගේ සහය ඕන මචංලා!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මචංලා. මීට මාස කිහිපයකට කලින් මගේ වයිෆ් වෙනුවෙන් Youtube Chennel එකක් හැදුවා. ඒක Sports news සම්බන්ධ චැනල් එකක් . මම Cricket commentator කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරනවා, ඒත් වයිෆ් ඒ ෆීල්ඩ් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන්ගන්න ආස නිසා මම එයාට ඒ වැඩේ කරන්න ඉඩදීලා ස්ක්‍රිපට්, වීඩියෝග්‍රැෆි, එඩිටින් සේරම කරලා දෙනවා. චැනල් එක පටන් අරන් මාස 6ක් විතර. අපි වෙන කොහේවත් ප්‍රමෝට් කරලා එහෙම නෑ. දැනට Subscribers ලා 490ක් විතර තමයි ඉන්නේ. මට එළකිරි එකේ ඉන්න Youtube Experts ලගෙන් උපදෙස් ටිකක් ඕන චැනල් එක ගොඩදාගන්න. අපි දෙන්නම ඒ වෙනුවෙන් මහන්සිවෙනවා දිගටම. මචංලා, මෙන්න චැනල් එකේ ලින්ක් එක https://www.youtube.com/channel/UC0me2lFFIQQ1ALKah5kYD2Q බලලා අඩුපාඩු, දියුණු වෙන්න ඕන තැන්, වෙනස් කරගන්න ඕන තැන් සම්බන්ධයෙන් උපදෙස් ටිකක් දෙන්න පුළුවන්නම් සෑහෙන්න වටින උදව්වක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    bump

    meke damma kiyanne eka eka ewun report gahanawalu.

    wena rataka widihata Youtube channel ekak hadanne kohoada kiyala danna ewun kyapallako
     
    • Like
    Reactions: wijaindu

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,590
    21,094
    113
    As a viewer my 2 cents

    වයිෆ්ගෙ ෆොටෝ එක තව ටිකක් හොදට ගනින්...ෆෝන් එකකින් ද ගන්නේ? එකෙන් නිකන් පොඩි චිප් ගොඩේ පාටක් ඇවිත් තම්බ්නෙල එකේ

    මට මේ වීඩියෝ බලන්න හිතෙන්නේ නෑ ලොකුවට...නිව්ස් කියනවා වගේනේ ... Interactive graphics ehema use karanna poddak attractive wenna
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Rule number 01

    Don't share your YouTube links here
    හරි මචං

    As a viewer my 2 cents

    වයිෆ්ගෙ ෆොටෝ එක තව ටිකක් හොදට ගනින්...ෆෝන් එකකින් ද ගන්නේ? එකෙන් නිකන් පොඩි චිප් ගොඩේ පාටක් ඇවිත් තම්බ්නෙල එකේ

    මට මේ වීඩියෝ බලන්න හිතෙන්නේ නෑ ලොකුවට...නිව්ස් කියනවා වගේනේ ... Interactive graphics ehema use karanna poddak attractive wenna
    ස්තූතියි මචං කමෙන්ට් එකට...
    ------ Post added on Jun 28, 2023 at 8:44 PM

    Badapu ganiyakne danma unsub karanna ona
    ඔන්න බලපං ඉතින් මම උපදෙස් ගන්න එවුන්ගේ හැටි... පොල්ලක් ගෙනැල්ලා ගහපංකෝ මට :no:
    ------ Post added on Jun 28, 2023 at 8:45 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ගෑනිට කර පලල් ඇදුමක් අන්දලා ස්ක්‍රිප්ට් එක නිතරම වට්ට වට්ට ඇහිදින්න කියපං කුක්කු ලාවට පෙන්නලා,
    සතියෙන් 100k sub එයි ,
    පොඩ්ඩක් සප්යිසි ලුක් එකක් දාන්න කියපං ගෑනිට ,නැත්තන් TNL එකේ නිව්ස් වගේ 💩💩💩😜😜😜
    😜
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ගෑනිට කර පලල් ඇදුමක් අන්දලා ස්ක්‍රිප්ට් එක නිතරම වට්ට වට්ට ඇහිදින්න කියපං කුක්කු ලාවට පෙන්නලා,
    සතියෙන් 100k sub එයි ,
    පොඩ්ඩක් සප්යිසි ලුක් එකක් දාන්න කියපං ගෑනිට ,නැත්තන් TNL එකේ නිව්ස් වගේ 💩💩💩😜😜😜
    😜
    කසාදෙත් කෙළවෙන වැඩක් යකෝ උඹ යෝජනා කරන්නේ :no:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,246
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්ව හරියන්නෙ නෑ බන් කුකින් චැනල් එකක් කරහන්. හිට් වෙන ෆීල්ඩ් එකක් සිලෙක්ට් කරහන්.
    දැන් රිපෝර්ට් කීයක් වැදිල ඇද්ද මේකෙ promotion වලට ඇවිල්ල. :lol:
     
    • Haha
    Reactions: negombokollo

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔව්ව හරියන්නෙ නෑ බන් කුකින් චැනල් එකක් කරහන්. හිට් වෙන ෆීල්ඩ් එකක් සිලෙක්ට් කරහන්.
    දැන් රිපෝර්ට් කීයක් වැදිල ඇද්ද මේකෙ promotion වලට ඇවිල්ල. :lol:
    තාමනම් රිපෝර්ට් වැදුනේ නෑ මචං..
     
    rasika-1987

    Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    මචංලා. මීට මාස කිහිපයකට කලින් මගේ වයිෆ් වෙනුවෙන් Youtube Chennel එකක් හැදුවා. ඒක Sports news සම්බන්ධ චැනල් එකක් . මම Cricket commentator කෙනෙක් විදිහට කාලයක් තිස්සේ වැඩ කරනවා, ඒත් වයිෆ් ඒ ෆීල්ඩ් එකෙන් යූ ටියුබ් චැනල් එකක් පටන්ගන්න ආස නිසා මම එයාට ඒ වැඩේ කරන්න ඉඩදීලා ස්ක්‍රිපට්, වීඩියෝග්‍රැෆි, එඩිටින් සේරම කරලා දෙනවා. චැනල් එක පටන් අරන් මාස 6ක් විතර. අපි වෙන කොහේවත් ප්‍රමෝට් කරලා එහෙම නෑ. දැනට Subscribers ලා 490ක් විතර තමයි ඉන්නේ. මට එළකිරි එකේ ඉන්න Youtube Experts ලගෙන් උපදෙස් ටිකක් ඕන චැනල් එක ගොඩදාගන්න. අපි දෙන්නම ඒ වෙනුවෙන් මහන්සිවෙනවා දිගටම. මචංලා, මෙන්න චැනල් එකේ ලින්ක් එක https://www.youtube.com/channel/UC0me2lFFIQQ1ALKah5kYD2Q බලලා අඩුපාඩු, දියුණු වෙන්න ඕන තැන්, වෙනස් කරගන්න ඕන තැන් සම්බන්ධයෙන් උපදෙස් ටිකක් දෙන්න පුළුවන්නම් සෑහෙන්න වටින උදව්වක්.

    Short videos tikak ekadigata dana.. dawasakata ekak wage.. ekama time ekakata uploda karana dawasa gane...
    videos upload karanakota week ekaka ka eka dawasak eka time ekak thiyagana.. (ex: monday - 2pm, friday: 2pm)
    videos danakota eka digatama dana.. nawathane nathuwa..

    Good luck bro..
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Short videos tikak ekadigata dana.. dawasakata ekak wage.. ekama time ekakata uploda karana dawasa gane...
    videos upload karanakota week ekaka ka eka dawasak eka time ekak thiyagana.. (ex: monday - 2pm, friday: 2pm)
    videos danakota eka digatama dana.. nawathane nathuwa..

    Good luck bro..
    බොහොම ස්තූතියි මචං. සෑහෙන්න වැදගත් උපදෙස් ටිකක්.
     
    • Like
    Reactions: rasika-1987

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මටත් suggest වුණා මේකේ videos.මං ඒත් බැලුවා කවදාවත් ගෑණුකෙනෙක් කරන sports ගැන channels suggest වෙලා නැහැ.බැලුවේ නැහැ මං sports වලට අකමැති නිසා.ඒත් Good luck.🙏
     
    ස්තූතියි මචං..