Recent content by witty2018

  1. W

    VITZ එකේ extra key එක Missing. Help...

    Key eka thiyenawa nam echchra yana ekak nee bn. Godak gaanak yanne key ekatalu neda?
  2. W

    VITZ එකේ extra key එක Missing. Help...

    Machan, kiyak yanawada wedeta ?? ksp130. 2017 safety push start model ekak mage vitz eka
  3. W

    VITZ එකේ extra key එක Missing. Help...

    කීයක් විතර යාවිද?
  4. W

    VITZ එකේ extra key එක Missing. Help...

    වැඩේ කරගන්න කීයක් යනවද බං?
  5. W

    VITZ එකේ extra key එක Missing. Help...

    Ithina ban mage yaluwo godak ewn gennapu vitz wala extra keys awane. Mage witharak ne he
  6. W

    VITZ එකේ extra key එක Missing. Help...

    එකම තමා බ‍ං. මගේ කරුමෙට මේකෙ කී එක කොහෙන් හරි මොකෙක් හරි ගල් කරල
  7. W

    VITZ එකේ extra key එක Missing. Help...

    උන් අස්ප ගානක් ඉල්ලයිද බං? කෝල් කරල බලන්න ඕනි
  8. W

    VITZ එකේ extra key එක Missing. Help...

    genaapu eka haraha kiwwa ban. wedak une nee... Auction ekata aweth mehemalu. eka kalin kiyanna epaye
  9. W

    VITZ එකේ extra key එක Missing. Help...

    මචං මම ලඟදි විට්ස් එකක් ගෙන්නුවා 2017 මොඩල් Push start තියෙන එකක්. ඒකට එක්ස්ට්‍රා කී එකක් ආවෙ නෑ. ගෙන්නපු එකා කියනව සමහර ඒවට එන්නෙ නෑහැයිලු සහ බයිලා. කොහොමහරි අන්තිමට කී එක නෑ කියහල්ලකො.. වාහනේ නම් අවුලක් නෑ. තියෙන කී එක නැති උනොත් තමා අවුල. මේකට මොකද කරන්නේ? මෙහෙන් දැන් තියෙන එකටම වෙනම...