VITZ එකේ extra key එක Missing. Help...

witty2018

Member
Dec 7, 2018
11
0
0
මචං මම ලඟදි විට්ස් එකක් ගෙන්නුවා 2017 මොඩල් Push start තියෙන එකක්. ඒකට එක්ස්ට්‍රා කී එකක් ආවෙ නෑ. ගෙන්නපු එකා කියනව සමහර ඒවට එන්නෙ නෑහැයිලු සහ බයිලා. කොහොමහරි අන්තිමට කී එක නෑ කියහල්ලකො.. වාහනේ නම් අවුලක් නෑ. තියෙන කී එක නැති උනොත් තමා අවුල.

මේකට මොකද කරන්නේ?

  • මෙහෙන් දැන් තියෙන එකටම වෙනම කී සෙට් අන‍‍ං මනං ගහන් නැතිව කී එකක් ප්‍රෝග්‍රෑම් කරන්න පුලුවන්ද?
  • කීයක් විතර යනවද?
  • කොහෙන්ද කරගන්න පුලුවන්?
Helppppppp....!!!

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    company එකෙන් request කරපං
    එවනවා සමහර වෙලාවට
    ජපානේ එකෙන් , මෙහෙන් නෙවෙයි
    mail එකක් දාපං සේරම විස්තර දාල
     
    witty2018

    Member
    Dec 7, 2018
    11
    0
    0
    company එකෙන් request කරපං
    එවනවා සමහර වෙලාවට
    ජපානේ එකෙන් , මෙහෙන් නෙවෙයි
    mail එකක් දාපං සේරම විස්තර දාල

    genaapu eka haraha kiwwa ban. wedak une nee... Auction ekata aweth mehemalu. eka kalin kiyanna epaye
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එකම තමා බ‍ං. මගේ කරුමෙට මේකෙ කී එක කොහෙන් හරි මොකෙක් හරි ගල් කරල

    smart key 2 free denawa kiyala ne,normal key ekanum company eken free kohomath denawa,wedipura smart key ekak ganawanum ekata company ekata extra pay karanna one ban,smart key dekak awanum 1 kohomath extra pay karala gatha ekak. hugak highend vichicle ekak num company smartkey 2 denawa kohomath
     
    Last edited:

    Ithina ban mage yaluwo godak ewn gennapu vitz wala extra keys awane. Mage witharak ne he