මුලින්ම ඉතින් Register වෙලා හිමීට පටන් ගත්තේ.:rolleyes:
ඉන් පස්සේ හිමීට රෙෆරල්ස්ලා ටික ටික වැඩි කර ගත්තා..........
මෙහෙම මාස 2ක් විතර යනකොට මම රෙෆරල්ස්ලා 200 සම්පූර්ණ කලා:rofl:
ඒ වෙනකොට මගේ මාසික අාදායම $15-20ක් විතර.ඉතින් මම Golden ගත්ත බය නැතුව.
ඒ Goldenවල cost ඒක මාස 2න් උපයා...