මචන්ලා කොහොමද 200 population limit එකෙන් එහාට යන්නෙ.200 මොනව කරන්නද බන්.තව 500 ක් වත් ඕනා.
MAN TRY KARALA BALANAM MACHAN
DANNAM HENA GAME GODAK TIYENWA ME TREAD EKA NISA![]()

Best it Warcraft..!
ma thread eka Mama ekama Member kenai dakka LOTR battle for middle earth eka play kerala thiyana..! Dont miss it guys..! One of the best strategy game..
Expansion eka Rise of the witch king.. adatath play keranna puluwan tharam honda standerd ekaka thiyana game ekak..!
මචන් අප්ඩේට් කරන්න ඊලග Age එකට, ඊටපස්සේ Houses හදන්න එතකොල ලිමිට් එක වැඩි වෙනව
අප්ඩේට් කරන්න තව ඒජ් එකක් වැටිලා නෑනෙ.මම දැන් V එකේ ඉන්නෙ.මම තාම Learn To Play එකේ කොටසක් ගහන්නෙ.ඒක හින්දද දන්නෙ නෑ.
බැහැ.උපරිම 20 යි.
going to download![]()
thanks
) and the AI is so good...!
hard Play keranna Purudu wenna...! Pattama Fun..!
මචන්ලා , මම දැන් Learn To Play එක ඉවරයි AOE iii එකේ.දැන් බන් සින්ගල් ප්ලේ එක ක්ලික් කරාම එන තුනෙන් කොයි එකද තෝරන්න ඕනා.ඒවයෙ වෙනස මොකක්ද?