Recent content by wwwguliya

  1. wwwguliya

    ~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

    ලොග් උනේ නැති උනාට කිරිය බලලා යනවා කිබුලෝ ..ගොඩක් සතුටුයි උබලා මේකේ ඉන්න එක ගැන
  2. wwwguliya

    ~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

    වෙලාවක් නෑ වස්තුවේ..අනික දැන් එලකිරිය දේශපාලන ගුහාවක් වෙලා ..
  3. wwwguliya

    ~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

    ලැබෙන දෙයක් නම් නැහැ බං ..එත් ගොඩක් මිනිස්සු මැසේජ් දාල තියෙනවා ඒ මිනිස්සු හිතේ අවුලෙන් ඉන්න වෙලාවට ඒ ප්‍රශ්න අමතක කරන්න උදවු කරා කියලා මගේ පේජ් එක.. හැම මනුස්සයම වැඩ කරන්නේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ බොක්ක
  4. wwwguliya

    චොර බුවා !!!!!!!!!

    http://www.elakiri.com/forum/showthread.php?p=20935463#post20935463
  5. wwwguliya

    ~ ලයික් ලක්ෂයයි චොරබුවා ~

    ~ ලයික් ලක්ෂයයි චොරබුවා ~ අඩෝ එළකිරියේ කොල්ලෝ සෙට් එක... චොරබුවා පේජ් එකට ලයික් ලක්ෂයක් උන මොහොතේ ආවේ උබලට ස්තුති කරලා යන්න .. මොකද මේ පේජ් එක බිංදුවෙන් පටන් ගද්දි මට උදවු කරලා මාව උඩට ගත්තේ මේකේ ඉන්න සහෝදරයෝ ටික.. ඒ නිසා නැවතත් කියනවා උබලට බොහොම ස්තුති බුදු සරණයි ~තොපේ ගුලියා~
  6. wwwguliya

    එළකිරියේ කපුටන්ට ස්තුති වේවා !!!

    එළකිරියේ කපුටන්ට ස්තුති වේවා !!! පේජ් එක පටන් ගත්ත දවසෙත් කියුවා මට මේ ගේමට සප් එක දුන්න එළකිරියේ සහෝදරයෝ අමතක කරන්නේ නෑ කියලා ඔන්න කියුවා වගේම පේජ් එකට ලයික් පනස්දාහක් ආපු අද දවසෙත් මම ආවේ උබලා මට එදා දීපු සහයෝගයට ස්තුති කරලා යන්න ... මේ පේජ් එක නිසා මට අද වෙනකොට සමාජ සත්කාර කිහිපයකට සහබාගි...
  7. wwwguliya

    ජීවිතය වරද්දපු වදන්

    මගේ නිර්මානේ මංකොල්ල කාලා කියලා මන් කියන්නේ නෑමයි
  8. wwwguliya

    Tum Hi Ho - Cover By සජ්ජා

    adoooo bokkaaaa moko wenne ? kawi kiuwe nadda lagadi me tike patta busy bokkaaaa comment ekata thanks bn ekenma
  9. wwwguliya

    මමත් කෙල්ලේක් ගෙන් යාලු වෙන්න ඇහුවා

    කෙල්ල කියන දේ ඒ විදිහටම තේරුම් ගනින් .. උබ වෙන වෙන අර්ථ ගන්න එපා ඩබල් සිග්නල් නිසා මමත් ගැට්ටටම ###කා ගත්තා බ්‍රෝ උබ හොද ඇති ..හිත රිද්දන්න කැමති නැතුව ඇති එත් ආදරයක් නැතුව ඇති උබට හිත හදා ගන්න පුළුවන් නම් ඒ දැන් තමා පස්සට පස්සට තවත් #කෙනු ඇත මම මේ කියුවේ මට වෙච්ච පජාති අත්දැකීමක් ඇසුරෙන්
  10. wwwguliya

    Tum Hi Ho - Cover By සජ්ජා

    අඩේ තැන්ක්ස් බන් අදහස් වලට ..වැරදි හදාගන්නවා එකෙන්ම :yes:
  11. wwwguliya

    Tum Hi Ho - Cover By සජ්ජා

    හවසට අනිවා අහලා ගුණ දොස් කියන්න හොදේ
  12. wwwguliya

    Tum Hi Ho - Cover By සජ්ජා

    දැම්මා දැම්මා තවත් එකක් දැම්මා හොද නරක කුණුහරප ඔක්කොම දාලා කොමන්ට් එකක් දාපන් එකෙන්ම !! මේක මේ නංගි කෙනෙක්ගේ බලවත් ඉල්ලීමක් එකෙන්ම ;););););) EDaRrAM54t0 ඔක්කොටම පට්ට දවසක් බොක්කලා බුදු සරණයි දෙවි පිහිටයි