මචන් උබ ඔය ෆෝන් එක ආයෙම කඩේට දෙන්න එපා
එක උබට ප්‍රශ්නයක් වෙයි
උබට වෝනින් දීල තියෙන නිසා, SCID වැඩේ කරන්නේ උබත් එක්ක. Shop එකත් එක්ක ගනුදෙනුවක් නැ. උබ බිල් ඔක්කොමත් එක්ක අරන් පලයන්. කොපි අරගෙන තියාගනින් හැමෙකකම.
හොදම වැඩේ ලෝයර් කෙනෙක් එක්ක යන එක
phone එක කොහොමත් දෙන්න වෙනවා
නඩු භාණ්ඩ ලග...