ඔන්න එහෙනං අපිත් ගියා..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    Congrats sinhalayo

    මොකක්ද යූටුබ් චැනල් එක/ISPOILER]
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    පේනවනෙ ජෙප්පොන්ටත් දැන් සීන් එක තේරිලා තියෙන්නෙ.
    ඉන්න තැනකින් රනිල්ට රට කරන්න ඩොරල් එවපන් මචන් ඩොරල්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,869
    17,921
    113
    අලුත් රටක අලුත් අත්දැකීම් එක්ක ආයෙ හම්බවෙමු..

    උඹල අහන ඊළ‍ග ප්‍රශ්න වලට උත්තර

    යන්නෙ නෙදර්ලන්ඩ්ස්..
    ටික කාලයක් රිමෝට් වැඩකරපු කම්පණි එකේ HQ වලට වැඩට යන්න සෙට් උනා..
    ෆැමිලි එකම යනවා.
    බායි....
    Supermarket review ekak one
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ඕකා austria vps එකෙන් ඉන්ටර්නෙට් ගිහින් austria ඉන්නේ කියලා කිව්වා බන්😂.මං තමා ඕක අල්ලලා දුන්නේ😹.
    ඇයි ඔය හුත්ති එස්ටෝනියා ගියා කියලා කැරි නයයෙක් ඇරියා🤣🤣
    කිසිම රටකට යාගන්න බැරුව අනාථ දූපතේ අනාථ වෙලා ඉන්න අපතයෙක් ඕකා🤣🤣🤣🤣👍
     
    • Haha
    Reactions: J Starlin

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    භාශාව අමාරු යි.... මෙහෙ ඉන්න ලංසියෝ වගේ නෙවේ, මම වැඩ කළා උන් එක්ක, එහේ එන්න සප් එකක් ඉල්ලුවාම.... කියනවා ලංකාව සුපිරි නෙ, ඇයි එන්නේ කියලා...