XibitZ
Reaction score
4,016

Joined

Profile posts Postings About

  • saho. utube channel eka gena oyage thread eka baluwa godak wedagath dewal thibba thanks. math channel ekak karanna patan ganna asai eth video daanna ganna kisima idea ekak nene podi help ekak denawda a gena
    ❤️අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් ❤️..

    https://www.elakiri.com/forum/showthread.php?t=1868450

    හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්


    මචන් ඊමේල් එක එවපන් ඉඩමේ ෆොටෝස් ටික දාන්න....
    ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!:)

    :) :) :)
    යහපත් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    එල මම උසයි වටයි විස්තර එක්ක ආය අහන්නන්කෝ :yes:
    උස පළල විස්තර නං හරියටම දන්නේ නෑ මැරෙන්න ලං වෙච්චි කොළ හැලිච්ච ගහක් තියෙනවලු ගමේ, පහලවක් විතර දෙන්නන් කියල එහෙ මනුස්සයෙක් කපන් යන්නද අහලා. රීප්ප වලට එහෙම ගන්නවලු වැඩිය වටින්නේ නං නෑ කියල තමා කියන්නේ. මම උසයි වටයි දැනගත්තොත් කියන්නන්කෝ හරියටම ගාන බලාගන්න. ඕකුන් ෂුවර් එකටම අපිට අඩුවෙන් කියන්නේ ගණන් දන්නේ නැති නිසා එකයි ඇහුවේ දන්නවද බලන්න.
    සිබිට් මාමේ වල් දෙල් කියන ලී ජාතිය ගැන දන්නවද. සාමාන්‍යයෙන් ඒ ගහක වටිනාකම කීයක් විතර වෙයිද කියල දන්නවනං කියන්නකෝ.
    Machan uba dan furniture karanne nadda? Mama ada moratu mulle awa. Meh Janaka furniture eka hodai da? Badu sure da? Ube 3/2/1 sets komada?
  • Loading…
  • Loading…