මචන් A/C එකක් ග්න්න හදන්නේ මට පොඩි දේවල් ටිකක් අහන්න තියනවා. මගේ කාමරේ Stand Fan එකකුයි Ceiling Fan 1 පැය විසිහතරම වැඩ. ඒත් රස්නෙයි. A/C එකකට Move වෙන්න බැලුවේ. අපේ ගෙදර 3KV Solar Panels හයි කරලා තියෙන්නේ Unit 300 කට ආසන්න්ව import කරනවා.අවුරුදු 3ක් හතරක ඉඳන්. ඉස්සරනම් ඉතුරුත් වෙනවා දැන් ඒකෙත්...