මචන් A/C එකක් ග්න්න හදන්නේ මට පොඩි දේවල් ටිකක් අහන්න තියනවා. මගේ කාමරේ Stand Fan එකකුයි Ceiling Fan 1 පැය විසිහතරම වැඩ. ඒත් රස්නෙයි. A/C එකකට Move වෙන්න බැලුවේ. අපේ ගෙදර 3KV Solar Panels හයි කරලා තියෙන්නේ Unit 300 කට ආසන්න්ව import කරනවා.අවුරුදු 3ක් හතරක ඉඳන්. ඉස්සරනම් ඉතුරුත් වෙනවා දැන් ඒකෙත් Usage ඉවර වෙලා තව රු. 4000 ක් 5000ක් අතිනුත් යනව.
දැන් AC එකක් හයි කලොත් තවත් පත ගානක් එයිද?. මොකද Unit, Margin එකෙන් වැඩිපුර ගත්තොත් හෙන ගානක් වැටෙන නිසා. ගල් වෙන්ඩ සීතල ඕනි නෑ 26C, 27 C වගේ දාගත්තොත් ඇති සාමාන්‍යෙන් අඩුවෙන්ම කරන්ට් එක යන AC එකක් තමයි හොයන්නේ පොඩ්ඩක් හොඳ Inverter එකක් සජෙස්ට් කරනවද? සාමාන්‍යෙන් පැය විසිහතරම වැඩකරයි කොහොමත් කාමරේමයි . A/C තියන කට්ටිය මොඩ්ල් එකත් එක්ක දවසට යන Unit ගානත් කොටාගෙන යමු. මගේ කාමරේටනම් 9000 BTU හොඳටම ඇති ගානෙත් ලොකු වෙනසක් නැති නිසා එක පාරම 12000 BTU කට යන එක හොඳද? කරන්ට් බිල තවත් වැඩි වෙයිද?
දැනට හොඳයි කියල හිතුන එකක් -:
https://www.singhagiri.lk/collectio...ts/samsung-split-type-airconditioner-9000-btu