Bharti Airtel to charge for using VoIP services
ඉන්දියාවේ Skype, Line and Viber වලින් ගන්න කෝල් වලට සල්ලි කපන්න යනවා Airtel කාරයෝ
මේක ලංකාවට ගෙනාවොත් Dialog, Mobitel etc.. ලත් පටන් ගනියි VoIP වලට සල්ලි කපන්න.
කට්ටිය මුන්ට ගහල පන්නන්න ලෑස්තිවෙලා ඉන්න එක හොදයි ඕක ලංකාවට ගෙන්න හැදුවොත්!
Source