600cc bike engine in a ත්‍රීවීල් !!!

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    අඩෝ පට්ට බුලට් එකක් බන් , හැබැයි ඉන්දියන් කාරයෙක් දැක්කනම් අනිවා මුට නඩු දානවා , උන්ගේ රාජකීය වහනයට අපහාස කල කියල.
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    තනියෙම හැදුව. තනියෙම වීඩියෝ කලා.. බක්කිය තියන්න විතරයි අක්කි ව ඕන උනේ... පට්ට මචං.. මාර වැඩ්ඩෙක් මූ.. Rep added + + + + + +