Honda fit shuttle 2013 gp 2 තමා දුවලා තියෙන්නේ 27535km.දැනට මාසයකට කලින් ස්ටාට් උනාට car එක යන්නේ නැ gear box එක ලගින් ඇතිල්ලෙනවා වගේ සද්දයක් අවා..scan කරලා බැලුවම gear box එක පැත්තෙන් අවුලක් කිවුවා ,ගලවල බැලුවම flywheel එකට් ගෙවිලා තබ්බා.අලුතෙන් gear box එකයි flywheel එකයි දැම්මා.කිසි...